Discover
X-Raid Podcast

13 Episodes
Reverse
ඔන්න අද ටිකක් බයානක episode එකක් අරන් ආවා ,බයානකයි කිව්වේ මේ එපියෙන් channel එකේ ඉරණම තීරණය වෙයි ,මොකෝ මන් බයානක කට්ටියකගෙන් ගේම ඉල්ලුවා (K pop army) මේ episode එකේ,බලමුකෝ මක්කයි වෙන්නේ කියලා ,😂නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න.මතක ඇතුව Bell එකත් ඔබන්න 😉අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex)Lahiru (Twitter)- https://twitter.com/Lhr_SupunLike and Subscribe!✌
අද පොඩ්ඩක් google ගැන කතා කරන්න හිතුවා ,ආ තව ටිකෙන් අමතක වෙනවා,ඔන්න එහෙනම් කට්ටිය ඉල්ලපු විදිහටම season 2 පටන්ගත්තා 👍,දැන් ඔයාලගේ අතේ තමා මේ පොඩ්කාස්ට් එකේ පැවැත්ම තීරණය වෙන්නේ.ඒ හින්දා නිකන් ඉන්නේ නැතුව ඔය Share Button , Subscribe Button, Like Button ඔබලා අපිව පොඩ්ඩක් දිරිමත් කරන්න.මතක ඇතුව Bell එකත් ඔබන්න 😉
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX
or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌
ඔන්න ඉතින් අපි season 1 එකේ End එකට ඇවිත් තියන්නේ දුකයි තමා,ඊලග season එකට ඔයාලගේ අදහස් දෙන්න තමා දැන් කාලේ ,එහෙම කියලා අපි අද ඔයාලට මුකුත් දෙන්නේ නැතුව යන්නේ නෑ. අද එක එක ජාතියේ topic ගොඩක් කතා කළා. Topics: 1.Marvel සහ DC, 2.මේ දවස්වල Electronic market එක. 3. Sri Lankan Super heroes ලා , සහ තවත් ගොඩක් දේවල් ගැන අද podcast එකන් කතාකරලා තියනවා.
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌
අද EPISODE එක AI නැත්නම් Artificial Intelligence ගැන
අද Artificial Intelligence එක ගැන කතා කරපුවා ඔයාලාට අහලම තමා දැනගන්න වෙන්නේ,මොකෝ තඩි description එකක් ලියන්න time තිබ්බේ නෑ😪
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX
or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌
ඔන්න අද බහුතර ප්රතිචාරය මත Dark Web Part 2 එක අරන් ආවා .Chanux bro කරපු පොඩි නරක වැඩක් ගැනත් කියන්න ඕනේ හින්දාම කිව්වා,එක ගැනත් කියන්න ඕනේ කියලා හිතුවේ ඉස්සරහට මෙව්ගේ දේවල් නොවෙන්න මිසක්,කාටවත් පහර ගහන්න නෙමේ.👍
අද Dark web එක ගැන කතා කරපුවා ඔයාලාට අහලම තමා දැනගන්න වෙන්නේ. description එකේ දැම්මොත් කෙල වෙන සීන් එකක් තියෙන්නේ.😔
අපිව Contact කරගන්න ඕනේනම් මෙන්න අපේ Social media.
Dilan (Instagram)- https://www.instagram.com/DeZeeX
or (@dezeex)
Lahiru (Twitter)- https://twitter.com/Lhr_Supun
Like and Subscribe!✌












