Discover
Escape Podcast
36 Episodes
Reverse
Let's go to the beach guys
Facebook
දවසෙන් 3/1 Screen එකක් දිහා බලාගෙන ෆේස්බුක් එකට වත්කමක් වෙලා ඔයාගෙ ලයිෆ් එකට කෙල උනා නේද?
යාලුවො හම්බවෙලා කතා කරන එක වඩා messenger හොදයි වගේද ?
වෙන අයගෙ success එක දැකල තමන්ව ඒ තත්වෙන් මැනල කල්පනා කරල depress වෙනවද?
වීඩියෝ එකක් බලන්න ගත්තම නවත්තන්න බැරිද?
Notification නැති උනත් ෆෝන් එක අරගෙන බලන්න හිතෙනවද?
ඉක්මනට control වෙන්න
නැවත්තත් හැම සතියකම එපිසෝඩ්
සෙට් වෙන්න අපේ Group එකට - https://www.facebook.com/groups/escapepodcastlk
Like The Sri GAGs and subscribe to their YouTube Chanel
Sri gags channel - https://www.youtube.com/watch?v=ctj5FiaHm7I
Gym ගිහින් ඇග හදාගන්න එක ගැන සහ Drop shipping පටන් ගන්න හැටි ගැන






