Discover
Sinhala Podcast
16 Episodes
Reverse
මේ දිනවල ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි මේ ආකර්ෂණ නීතිය කියන්නේ ඉතින් sinhala podcast තුලිනුත් මේ ගැන මම කතා කරන්න හිතුවා..
Voice and Script : Owshangi Gayana Senanayaka
දිනන්න ඕන නම් මැජික් පෙන්නලා බෑ. වැඩ කරන්න ඕන...මහන්සි වෙන්න ඕන.
වෙනස් වීම කියන්නේ නරක දෙයක් නෙමෙයි.. ධනාතමක වෙනසක් කියන්නේ ජීවිතේට අවශ්‍යම දෙයක්..
ධනාත්මකව හිතලා අලුත් අවුරුද්ද භාරගන්න..
ජීවිතය ඉස්සරහට අරන් යන්න ඉලක්ක දිනන එක අත්‍යවශ්‍ය කාරණයක්.. ඒක කොහොමද කරන්නේ කියන එක ගැන තමයි අද Podcast එක..
අපේ ජීවිතය සංකීර්ණ කරන අපි තුල පවතින අපේ පුරුදු කීපයක් ගැනයි අද Podcast එක.
පරාද වීම කියන්නේ අපි හැමෝටම මානසික වදයක්.. අපි කවුරුත් පරාද වෙන්න කැමති නෑ. ඒක දරාගෙන ජයග්‍රහණයට යන විදිය කතා කරමු.
ජයග්‍රහණ ලබා ගන්න ආස අය මේක අහන්න.
සමාජයේ බොහෝ දෙනෙක් තීරණයක් ගත යුතු අවස්ථාවේ නොගෙන පසුව පසුතැවිලි වෙමින් සිටිනවා. ඒ ගැනයි මේ..
ජීවිතය සරලව පවත්වා ගන්න උදව් වෙන ජීවන ක්‍රමවේදයන් ගැනයි මේ..
ආදරය ගැන මොකද හිතන්නේ..
ඔබත් තනිකම හුදෙකලාව නිසා දුකෙන්ද? එන්න Sinhala Poscast අහන්න.
සමාජයෙන් එල්ල වෙන බලපෑම් හමුවේ අපි හැසිරිය යුතු ආකාරය
අවදානය රඳාවා ගැනීමට අපි අපේ මනස පුහුණු කල යුතුයි ඒ ගැනයි මේ Episode එක.. අහලම බලන්න..
ජීවිතය ගොඩනඟාගන්න අවශ්‍ය ආත්ම විශ්වාසය හදාගන්න අපි අනුගමනය කල යුතු දේවල් ගැන අපි කතා කරමු..




















දිගටම කරන්නේ නැත්තේ ඇයි? මේ පොඩ්කාස්ට් එක ගොඩක් වටිනවා