Discoverලොකු කතා
ලොකු කතා
Claim Ownership

ලොකු කතා

Author: ලොකු කතා කණ්ඩායම

Subscribed: 11Played: 37
Share

Description

විශ්වයේ ආරම්භය, ජීවීන් සහ අනාගතය පිළිබඳව...

17 Episodes
Reverse
AI සහ අනාගතය ගැන කෙරෙන සාකච්ඡාවකි.
වඳ වී ගිය ජීවීන් නැවත ඇති කිරීමේ ක්‍රියාවලි සහ ඒවායේ ඇති ගැටළු පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි.De-extinction - WikipediaPassenger Pigeon
පිරමීඩ, දාගැබ් ගොඩනැගූ පුරාණ මිනිසුන් සහ ඔවුන්ගේ දැනුම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබා ගන්නා ලද්දේ පහත links මගිනි.මෝක්ෂයAlonzo_Clemons
මිනිසාගේ මොළය පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...What can you do without a brainMike the headless chickenAlonzo ClemonsDaniel Tammetලිවීම සහ කතාකිරීම
අභිසාරී පරිණාමය හෙවත් Convergent Evolution නම්වූ, පරිණාමයේ තවත් එක පැතිකඩක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි...Wikipedia pageඅන්ධ බිංදුව (video)
අයින්ස්ටයින්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
අයිසැක් නිව්ටන්ගේ ජීවිත කතාව සහ ඔහුගේ සොයාගැනීම් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
ප්‍රමූල ධර්ම භාවිතයෙන් සහ ප්‍රතිසමතාව භාවිතයෙන් තීරණ ගැනීම පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.The Greatest Maths Mistakes
ගණිතය සහ සංඛ්‍යා පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.Rayo's Number
පළමු කොටස වෙනම upload කර ඇත.ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.පරිණාමය සිදුවන ආකාරයRing speciesජිරාෆ්ගෙ Laryngeal ස්නායුව
ජීවයේ ආරම්භය සහ පරිණාමය ගැන කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලද්දේ පහත links මගිනි.පරිණාමය සිදුවන ආකාරය Ring speciesජිරාෆ්ගෙ Laryngeal ස්නායුවදෙවන කොටස වෙනම upload කර ඇත.
සූර්යයාගෙන් නිකුත්වන සියලුම ශක්තිය මිනිසාගේ භාවිතයට ගතහැකි ආකාරයේ නිර්මාණයක් පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...කාඩශෙව් පරිමාණයඩයිසන් ගෝලය නිමවන ආකාරය
Links: https://youtu.be/yWbnH6inT_U
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත links මගිනි.විද්‍යාඥයන්ගේ විශ්වාස 1විද්‍යාඥයන්ගේ විශ්වාස 2
උපත සහ මරණය අතර අප විඳින/විඳවන ජීවිතයේ, සැබෑ අරමුණ පිළිබඳව කෙරෙන සාකච්ඡාවකි.
මානව තාක්ෂණයේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන කෙරෙන සාකච්ඡාවකි.තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...පිරමීඩ සෑදූ ආකාරයCRISPRපොරොන්දු වුණු links...IBM ක්වන්ටම් පරිගණක අත්දැකීම
දැනට, විශ්වයේ ආරම්භය පිළිබඳව පවතින මතය සහ ඒ පිළිබඳ නිගමනයකට පැමිණි ආකාරය ගැන කෙරෙන සාකච්ඡාවකි...තොරතුරු ලබාගන්නා ලද්දේ පහත videos මගිනි...මහා පිපිරුම් වාදයCosmic Microwave Background RadiationCMBR සොයාගත් කතාව
Comments 
Download from Google Play
Download from App Store