DiscoverCeylonCast
CeylonCast
Claim Ownership

CeylonCast

Author: CeylonCast

Subscribed: 4Played: 2
Share

Description

අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!!

Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
16 Episodes
Reverse
ඉතින් කාලෙකට පස්සෙ සෙට් වෙනවා Gappz and Dash spacial place එහෙක ඉදන්. අද fun-facts එක ලංකාවෙ spacial lady කෙනෙක් ගැන. ඉතින් Dash කතා කරනවා එයාගේ FIFA අත්දැකීම. අද Game එක Robocop Rogue City. අන්තිමට කතා කරනවා Netflix show එකක් වන Ozark ගැන.   යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්.   Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Our website: https://ceyloncast.podbean.com  
අද fun-facts ගෙනාවේ Dash ඔන්න. කාලෙකට පස්සෙ ආව අපි අද අලුතෙන්ම එන්න තියන Alien film එක අරගෙන. Middle East වල රාමසාන් කාලය කොහොමද යන්නෙ කියල විස්තරයක් ගෙනාවා.  Horizon games දෙක ගැන විස්තරයක් ගෙනාවා. ඒ වගේම කලින් පොරොන්දු උනා වගේ ඔන්න Gaming PC එකක් හදා ගන්න විදිය සරලවම කියල දෙනවා. යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008   Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/   Our website: https://ceyloncast.podbean.com   Our Podcast Platforms: Apple Podcasts, Google Podcasts, Pocket Casts, Spotify, Podbean, Amazon Music, Deezer and Audible. More Platforms Coming Soon.
ඉතින් අද fun-facts ගෙනාවේ Australia ව ගැන. කාලෙකට පස්සෙ sports ගැන විස්තරයක් ගෙනාවා. අද කතා කරනවා T20 පටන් ගැන්ම සහ මේ වෙනකන් ආපු හැටි. අද film එක Godzilla x Kong: The New Empire උනාට මුලු Monster verse එකම හරියටම බලන විදියත් කියනවා. අද අමුතු මාතෘකාවට ගෙනාවේ, අලුතින් ආපු Apple Vision Pro ඒ වගේම Meta Quest වගේ devices නිසා මිනිසුන් brainwash වෙයිද කියන කතාව ගැන. අද tv show එක 24 හෙවත් ඒ කාලේ ඉතා ජනප්‍රියත්වයට පත් tv series එක. යට තියන links වලින් FB සහ Insta වගේම අපේ Website එකට යන්න පුලුවන්, Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Our website: https://ceyloncast.podbean.com Our Podcast Platforms: Apple Podcasts, Google Podcasts, Pocket Casts, Spotify, Podbean, Amazon Music, Deezer and Audible. More Platforms Coming Soon.  
ඔන්න අද කතා කරනව fun-fact එක විදියට විද්‍යාවේ එන මූලික ශක්තීන් හතර ගැන පොඩියට. ඊට පස්සෙ අද TV Show එක තමා අලුතින් ම ආපු Shogun කියන කතාව. අද ගේම් එක තමා ලගදි release උන Banisher: Ghosts of New Eden කියන horror ගනයේ Game එක. අද තව අලුත් topic එකක් ගෙනාවා මානසික අව්ලකට පත් වුනු Xochitl Gomez ගැන. අන්තිමට කියල දෙන්න ඉන්නවා Crypto Assets buy කරන හැටි සහ Security දාන විදිය. ඉතින් FB සහ Insta links පහලින් තියනවා join වෙන්න අලුත් අයට, Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
ඉතින් 12 වෙනි එපියෙන් ගෙනාවා ඔන්න Flash වගේ Superheroes ල බිත්තිය හරහා යනවා වගේ ඇත්තටම යන්න පුලුවන් ද කියල science fun fact එකක් විදියට. ඊට පස්සෙ ඉස්සර ස්වර්ණවාහිනි යේ ගිය Mortal Kombat Conquest TV Show එක ගෙනාවා කතා කරන්න කියල දවසේ TV Show එක විදියට. Spiderman Villains ලා භූතාවේශ වෙලාද? අද අමුතු මාතෘකා දෙකකුත් ගෙනාව ඔන්න. 1. බල්ලො කාර් drive කරන හැටි. 2. Will Smith Chris Rock ට දුන්න කනේපාරයි Pfizer company එකයි අතරේ සම්බන්දයක් තියනව ද කියලයි. අන්තිමට කතා කරනවා අද game එක විදියට The Last Of Us Part III එනවයි කියන එකේ ඇත්ත නැත්ත. පහල links වලින් අපිත් එක්ක join වෙන්න, Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/   Episode 12 essential Links, https://www.youtube.com/watch?v=BWAK0J8Uhzk&ab_channel=TheDrivingDogs
අද Gappz කතා කරනවා Dyson Sphere කියන්නෙ මොකක්ද කියල space fact එකක් විදියට. අද film එක තමා අලුත්ම Wonka film එක. ඉතින් චොක්ලට් වල රස බලන්න හොදම film එකක් තමා Wonka. https://www.goodhousekeeping.com/life/entertainment/g45944558/willy-wonka-chocolate-factory-surprising-facts/ අද funfact එකක් ගෙනාවා යූරෝ දෙකයි පනහේ වයින් බෝතලෙන් තරගයක් දිනපු හැටි ගැන. අද game එක තමා Dino Crisis. ඩයිනසෝරයන්ට ආසනම් හොද ගේම් එකක්. ඊට පස්සෙ Hollywood Walk of Fame ගත්තු අය ගැනත් කතා කරනවා. අන්තිමට ගෙනාවා අපේ ආදරණීය අංකල් Iroh ගේ Tea Theory එක. පහල ලින්කු වලින් facebook සහ Insta join වෙන්න. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
මේ epiයේ අද Gappz කතා කරනවා funfacts 2 ක් සහ Savi ඉන්නවා crypto ගන්න exchange එකක් හදා ගන්න විදිය කියල දෙන්න. ඊට අමතරව අපේ සුපුරුදු topics වලින් අද film එක විදියට Godzilla Minus One ගෙනාවා. ඉතින් ඊට පස්සෙ හුගක් ඉස්සර ආපු Max Payne game එක ගැන Remedy Entertainment ල මොනාද කිව්වේ කියල බලන්න පුලුවන්. Epiයේ අන්තිමට ඔන්න ගෙනාවා Avatar The Last Air Bender Netflix Live Action එක ගැන විස්තර. පහල links ඔයාලට වැදගත් වෙයි කියල හිතනව. Bybit Referral Code Gappz: LG3MNR ඉතින් යට තියන link වලින් අපිත් එක්ක join වෙන්න join වෙලා නැති අය. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
අද episode 9. Dash නම් නැහැ film ගැන cricket ගැන දැනගන්න. ඒත් අද හොද මාතෘකා කිහිපයක් නම් ගෙනාවා. ඒ වගේම අලුත් පොරකුත් podcast එකට එකතු උනා. අද fun fact එක තමයි මේ අපේ ශරීරයේ තියන blood vessels වල පුදුම හිතෙන fact එක. ඉතින් ඒ කතාවෙන් පස්සෙ කතා කරනව අද episode එකේ tv show එක. අද කතාව Twinkling Watermelon කියන drama එක ගැන. ඊට පස්සෙ අද game ගැන කතා කරනවා ලගදි release උන Alan Wake 2 ගැන. ඒකෙන් පස්සේ game discount ගැන ගිය සතියේ පොරොන්දු උනා වගේ ඒ ගැනත් කියනවා. Episode එකේ අන්තිමට කතා කරනවා Bitcoin ගැන. ඒකට තමා අද අමුත්තෙක් එන්නේ. Episode එකේ කතා වෙච්ච ඔක්කොම links ටික පහලින් තියනව කැමති අය ගිහින් බලන්න, Blood Vessels Fact: https://www.everydayhealth.com/news/10-amazing-facts-about-your-blood-vessels/ Same Lake’s Max Payne Face: https://www.youtube.com/watch?v=y1PUtCyJ-es&ab_channel=RELIZSHOW CD Keys: https://www.cdkeys.com/ Humble Bundle: https://www.humblebundle.com/?hmb_source=navbar GOG: https://www.gog.com/ Isthereanydeal: https://isthereanydeal.com/ Bitcoin Facts: https://www.forbes.com/advisor/investing/cryptocurrency/bitcoin-price-history/?fbclid=IwAR2HVwbvvUWUY0F-kNVWuWeVT6zXtskxGub6RkRJNvCvv6BCEYKJyjNFcFw Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/  
අපි අද ගෙනාවා ක්‍රිකට් World Cup එක ගැන විස්තර ගොඩක්. Cricket World Cup ගැන මුල ඉදන් 2023න් පටන් ගන්න අලුත් World Cup එක දක්වා full විස්තරයක් ගෙනාවා අපේ Dash. Gappz අද fact එක වෙනුවට පොඩි කතාවක් ගෙනාවා self motivate වෙන්න ඔයාලා වෙනුවෙන්. ඉතින් අද මුලින්ම game එකක් ගැන කතා කරනවා අපේ Gappz. Callisto චන්ද්‍රයාවේ ඒ සිදුවුණු අභිරහස ගැන ගෙනාවා අද The Callisto Protocol Game එකෙන්. ඒ එක්කම ඔන්න අද ගෙනාවා කලින් පොරොන්දු වෙච්ච Remake සහ Remasters වල වෙනස ගැන කතා කරන්න වගේම, game එකක් වැඩි දියුනු වෙන විදි කිහිපයක් ගැනම කතා කරන්න. මේ දවස් වල යන The Saw X movie එක සහ මේ series එකම සහ තවත් interesting facts කිහිපයක් ගැන කතා කරනවා අද episode එකේ අන්තිමට. ඉතින් අන්තිම වෙනකන්ම අහන්න එන්න එහෙනම් CeylonCast එක්ක රවුමක් යන්න. ඔක්කොම links ටික පහලින් තියනව කැමති අය ගිහින් බලන්න join වෙන්න, Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/  
ඉතින් අද ගෙනාවා අපි Resident Evil Franchise එකම ඔන්න. අද කතා කරනවා movies set එක, games set එක, animated movies ටිකයි animated tv show එකයි වැඩිය කතා කරන්නවත් හොද නැති netflix tv show එකයි ගැන. වෙනදා වගේම අදත් fun fact එකකුත් ගෙනාව ඔන්න. අද fact එක CAPTCHA කියන්නෙ මොකක්ද සහ ඒකෙන් කොහොමද bots ලව නවත්තන්නේ කියන එක ගැන. ඉතින් මේ Raccoon City එකෙහි Spencer මංදිරයේ අභිරහස මොකක්ද? කොහොමද නගරයට වයිරසයක් ආවේ? කොහෙන්ද මේවා ඔක්කොම පටන් ගත්තෙ? Movie එකේ ඉන්න Alice කව්ද? T වයිරසයේ සිට Mould දක්වා ආපු මේ එක් එක් වයිරස වර්ග හා පරිපෝශිතයන් වර්ග මොනවාද? Umbrella Corp කියන්නෙ ඇත්තටම මොකක්ද? මේ ඔක්කොම ප්‍රශ්න වලට අද උත්තර හොයාගන්න අපිත් එක්ක join වෙන්න හත්වන episode එකත් එක්ක. ඉතින් එහෙනම් red herb එකකුයි green herb එකකුයි mix කරල spray එකක් හදාගෙන අහමු එහෙනම් podcast එක ළමායි!! ඔක්කොම links ටික පහලින් තියනව ගිහින් බලන්න, Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ Apple Podcasts: https://podcasts.apple.com/.../ceyloncast/id1707884545 Google Podcasts: https://podcasts.google.com/.../aHR0cHM6Ly9mZWVkcy5zb3VuZ... Pocket Casts: https://pca.st/7cffdiz8 Spotify: https://open.spotify.com/show/0KszCOD93jUbYZGMrQ27nS  
ඔන්න අද ගෙනාවා තවත් special episode එකක් CeylonCast එකෙන්. ඉතින් අද කතා කරනව එක එක scams වර්ග ගැන. ඒ වගේම Gappz ගෙයි Dash ගෙයි scam අත්දැකීම් ගැනත් අද අනාවරණය කරනවා ඔයාල වෙනුවෙන්. ඉතින් අනිවාරෙන් මේ epiය අහන්න ඔය කස්ටියට වැද්ගත් වෙන කතාවක් අද ගෙනාවා. යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/  
පස්වන එපියත් අරන් ආවා මිත්‍රවරුනි අපේ CeylonCast එකේ. Special episode එකෙන් සතියකට පස්සෙ ඔන්න අදත් Gappz & Dash ගෙනාවා film එකක් TV show එකක් Game එකක් වගේම අමුතු වැඩකුත්. අද fun fact එක coffee ගැන. අද Dash අරන් ආවා Evil Dead franchise එකම ඔන්න පරණ films වල ඉදන් අලුත් එක දක්වාම. Evil Dead tv show එක ගැනත් පොඩියට කතා කරනවා. යුධෝප්‍රක්‍රම වලින් game ගහන්න කැමති අයට ඉස්සරහට release වෙන්න තියන Stronghold Definitive Edition එක ගැන විස්තර ගෙනාවා Gappz. ඊට අමතරව අද අමුතු වැඩකුත් කරන්න හිතාගන ඉන්නව, ඉතින් රැදී සිටින්න අපිත් එක්ක අන්තිම වෙනකන්. එහෙනම් ඕයගොල්ලෝ දන්න නොදන්න films, tv shows, games සහ වෙනත් දෑ රැගෙන එන ඒ ලෝකයට පිවිසෙන්න මිත්‍රවරුනී. More about the Coffee Fact: https://science.howstuffworks.com/caffeine4.htm#:~:text=Caffeine%20wakes%20you%20up%20by,same%20receptors)%20speeds%20activity%20up. Stronghold DE Demo link (EXPIRED AS GAME RELEASED) (Steam): https://store.steampowered.com/app/2140020/Stronghold_Definitive_Edition/ යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/  
VHS යුගයේ සිට Blu-ray දක්වා Gappz & Dash film බලපු හැටි සහ ඒ කාලේ technologies ගැන කතා කරන්න අපේ පොඩ්කාස්ට් 4 වන කොටස අපි වෙන් කලා.🎬📼 VHS නැත්නම් ඩෙක් පීස් වලින් පටන් ගෙන, VCD, DVD, Blu-Ray යුග වල අපේ කතාව සහ ඒ ඒ කාල වල ආපු අමුතු අමුතු විවිධ ගණයේ තැටි ගැන නැට්ග්නම් disks ගැන දැනගන්න පුලුවන් අද කතාවෙන්. ඒ කාළේ ඉදන් හිටපු ඔයාලාටත් මතකයන් අලුත් කරගන්න ඒ වගේම මේව ගැන මෙලෝ සසරක් නොදන්න අපේ Gen Z ලටත් ඒ කාලේ ඉදන් ආපු වෙනස් වීම ගැන දැනගන්න play කරන්න මිත්‍රවරුනි. එහෙනම් එන්න යන්න 90 දශකය පැත්තෙ රවුමක්!!🌟🔊 ඊට කලින් පොඩ්ඩක් යට තියන ලින්කු ටිකත් check කරල යන්නෝ. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/ YouTube links: 1. VHS: https://www.youtube.com/watch?v=P00QS3lXJeI&ab_channel=The8-BitGuy 2. VCD: https://www.youtube.com/watch?v=vyrOMdt93pc&ab_channel=AdamMartyn 3. Laser Disc: https://www.youtube.com/watch?v=PRFQm0eUvzs&ab_channel=ColdFusion 4. DVD: https://www.youtube.com/watch?v=K4yj2YyZROg&ab_channel=Cinemassacre 5. Blu-Ray and HD DVD: https://www.youtube.com/watch?v=op6FnQrGk_Q&ab_channel=CompanyMan  
🎙️ මේ epiයේ අපි කතා කරනවා මේ දවස් වල යන Cricket Asia Cup එක ගැන, ඒ වාගේම අද tv shows දෙකක්ම ගෙනාවා ඔන්න. පළවෙනි කතාව One Piece ජපන් මංගා කතාමාලාවෙන් හැදුනු Netflix tv show එක. දෙවනියට ගෙනාවා Hulu ලගේ ජනප්‍රිය tv show එකක් වන Only Murders in the Building. ඊට අමතරව film එකක් හරි TV Show එකක් හරි original copy buy කරන්නෙ කොහොමද කියල කියල දෙනවා මේකෙන්. අවසානයේදී අභයවකාශය තුල අතරමං වූ ඒ තඩි space ship එකේ හිරවුන Isaac ට මොකද උනේ ගැන කතා කරන Dead Space එකේ අලුත් ම game එක Dead Space Remake එක ගෙනාව ඔන්න🎮 මෙම episode එකෙහි වැදගත් වන links: 1. Bluray.com - https://www.blu-ray.com/ 2. Dead Space Creator interview - https://www.youtube.com/watch?v=BQ3iqq49Ew8&ab_channel=ArsTechnica 3. One Pace - https://onepace.net/en යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/  
එහෙනම් අපේ 2නි epiයෙන් ගෙනාවා 2023 සිනමා ලෝකයට ආපු දැවැන්ත සිනමාවන් බොහෝමයකට කෙළ උන එක ගැන. ඔයාලටත් එච්චර ඇල්ලුවේ නැති films ගැන කතා කරනවද බලන්න. අද ගේම් එක තමා Mortal Kombat 1 අලුත්ම එක. Gappz ට හොද අතීතයක් තියන මේ game එක ගැන විස්තර මේ epiයෙන් අහන්න. ඒ වගේම Dash ගේ one of the favourite TV Show එකක් වෙන The Walking Dead එකට අන්තිමේදි කෙළවුනේ ඇයි සහ The Walking Dead sequels ගැන කතා කරනවා. ඉතින් මේක කියව කියව ඉන්නෙ නැතිව play කරන්න friends!! ආහ් හෝව් පොඩ්ඩක්. යට තියෙනව links දන්නෙ නැති අයටෝ!! Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/  
CeylonCast පළවෙනි එපිය. Video games, TV Shows, Films සහ වෙනත් රසවත් දේවල් ගැන කතා කරන අපේ පොඩ්කාස්ට් එක. ඉතින් අපි මුලින් කතා කරන්න හිතුවා podcast එකක් පටන් ගන්න හිතුන හැටි, ඒ වගේම ඔයාලා ආසම films සහ TV Shows කොච්චර ආදායමක් හොයලා තියනවද? ඒ ගැන හොයන්නෙ කොහොමද කියල කියල දෙන්න හිතුව. ඒවගේම පට්ට zombie ගේම් එකක් උනු Days Gone ගේම් එකත් ඒක play කරද්දි Dash ට වුන අකරතැබ්බය ගැනත් ඔන්න කතා කරනවා. ඉතින් එහෙන්ම් අහල බලන්න අපේ පොඩ්කාස්ට් එකත්. ආහ් අමතක උනා. යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්. Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008 Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/  
Comments 
Download from Google Play
Download from App Store