DiscoverCeylonCast
CeylonCast
Claim Ownership

CeylonCast

Author: Gappz, Dash

Subscribed: 13Played: 21
Share

Description

අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!!

Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
39 Episodes
Reverse
ඕඩි කොලොන් ආවේ කොහොමද?ලංකාවේ අදටත් වැඩිම ආදායමක් ගන්න පැරණිම ගොඩනැගිල්ල.කන්න හිතෙන films.අපිට කලින් මිනිස්සු ඉදියද?පෙරිහීලියන් ඇපීලියන් සිද්ධිය.කොහොමද පරණ film 4K කරන්නේ?YouTube Link: https://youtu.be/Y4bUcrMu1jA
අද කතා කලා අපි,කොහොමද ක්‍රිකට් කියල දෙයක් හැදුනෙ?අලු බදුන හැදුනෙ කොහොමද?ග්‍රීකයන්ගේ ඉතිහාසයට අනුව මිත්‍යාව,ආරාධිත අමුත්තා එක්ක කරපු පොඩි ගේම් එක.වීඩියෝ එක: https://youtu.be/Ohe5i36ETDEපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast
අද Podcast එකෙන් අපි කතා කරන්නේ:2026 වසරේ තිරගත වන සුපිරිම හොලිවුඩ් චිත්‍රපට.MCU සහ අනෙකුත් සිනමා විශ්වයන්ගෙන් එන අලුත්ම ආරංචි.සිනමා ශාලාවලටම ගොස් නැරඹිය යුතුම Christopher Nola's Odyssey වගේ චිත්‍රපට. ඔයාලා 2026 දී වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපටය මොකක්ද? පහළින් Comment එකක් දාන්නවීඩියෝ එක: https://youtu.be/_tC-cPe370Eපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast
අද කතා කොහොමද ජේම්ස් කැමරන් ගේ ඇවටා ෆිල්ම්ස් හැදුනේ,ඇවටා ෆිල්ම් වල අනාගතය වගේ දේවල්,Film වල හැමදාම එන බොරු ගැන,ඇයි 3D ෆිල්ම් වල එන 3D Showtimes අඩු කියන එක ගැන.වීඩියෝ එක: https://youtu.be/nhxKRLtTXiYපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක:https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast
සෙට් වෙන්න ප්‍රෙඩෙටර් බෑඩ්ලෑන්ඩ්ස් බලන්න කලින් මොකක් ද මේ කතාවල සිද්ධිය, කොහොමද මුල්ම අදහස ආවේ, යෞට්චා කියන්නෙ මොක්කු ද, ඒලියන් වස් ප්‍රෙඩෙටර් මේ ප්‍රෙඩෙටර් කතා වලට සම්බන්ද ද වගේ ගොඩක් දේවල් දැනගන්න.වීඩියෝ එක: https://youtu.be/vsTKjeffdYoපහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast
ඔන්න අද නිව්ස් වගයක් එක්ක තවත් රටවල් දෙකක සිද්ධියක් ගෙනාවා.අද කතා කලා KPop Demon Hunters ෆිල්ම් එක ඇයි මෙච්චර ප්‍රසිද්ධ උනේ,Dexter Resurrection TV Show එක ගැන,චීනෙයි තායිවානෙයි රටවල් දෙකක් උන හැටි,Bon Appetit Your Majesty කියන ගිය දවස් වල ජනප්‍රිය වෙච්ච කොරියන ඩ්‍රාමා එක,Mortal Kombat II ඇයි පරක්කු වෙන්නෙ.පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.YouTube Video එක: https://youtu.be/3pOFwUCKcfgInstagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast
කොන්ජරින් කතාවේ ඇත්ත නැත්ත,නන් සහ ඇනබෙල් කතාවල සීන් එක,කොන්ජරින්ග් ලාස්ට් රයිට්ස් ෆිල්ම් එක.මේ ඔක්කොම අපි කතා කලා මේ එපියේ.පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.YouTube එක: https://www.youtube.com/@CeylonCastPodcastInstagram එක: https://www.instagram.com/ceyloncastofficial/FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast
ලෝක සිති‍යමේ රටවල් වල Size එක ඇත්ත ද?කොහොමද Music Streaming වලින් Albums විකුණන්නේ?ඉස්සරහට එන Games 17ක්.පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.YT එක: https://www.youtube.com/@CeylonCastPodcastInstagram එක: ⁠⁠⁠⁠  / ceyloncastofficial  ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast
ඉතින් අද කතා කල සම්පූර්ණ ජුරාසික් ලෝකය ගැන.මුල films 3යි පස්සෙ ආපු reboot 3යි අලුතෙන් එන Rebirth film එකේ පොඩි spoiler free විස්තරයකුයි.තව ඒ සත්තුන්ගේ සද්දෙ හදපු හැටිත් කතා කලා.පහල ලික්ස් වලින් අපේ සෝශල් මීඩියා වලට සෙට් වෙන්න.Instagram එක: ⁠⁠⁠⁠  / ceyloncastofficial  ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠TikTok එක: https://www.tiktok.com/@ceyloncast
එපියවල් 30කුත් කරල දන්නෙම නැතුව.ඔන්න අද ගෙනාවා මේ දවස් වල ජනප්‍රිය film series එකක් Final Destination franchise.ඒ වගේම කතා කලා මොකද මේ තාමත් films frames 24ක ෆිල්ම් රෝලක් පාවිච්චි කරන්නෙ කියල.තව කතා කලා මොකද මේ එකට ඉදපු කොරියාව රටවල් 2කට කැඩුනේ කියල.පහල ලික්ස් වලින් අපේ සෝශල් මීඩියා වලට සෙට් වෙන්න.Instagram එක: ⁠⁠⁠  / ceyloncastofficial  ⁠⁠⁠FB Page එක: ⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠
අද අපි කතා කලා ක්‍රිකට් Champions' Trophy ඉතිහාසය,GPU Load එක අඩු කරගන Card එකේ රස්නේ අඩු කරගන්න විදිය,Assassin's Creed Games සෙට් එකේම කතා මාලාව,Alien Films සෙට් එකේ විග්‍රහයක්.පහල Links වලින් සෙට් වෙන්න Insta & FB Latest News වලට,Instagram එක: ⁠⁠  / ceyloncastofficial  ⁠⁠FB Page එක: ⁠⁠https://www.facebook.com/profile.php?...⁠
නත්තල් සීයා මුල කාලෙ ඇන්ද පාට.Tiny Glade ගේම් එක.Crush කියන word එකේ අතීතය.Nvidia 50 series එක fail වෙයි ද?පහලින් පුලුවන් FB එකයි Insta එකයි Follow කරන්න.Instagram එක: ⁠  / ceyloncastofficial  ⁠FB Page එක: ⁠https://www.facebook.com/profile.php?...⁠
ඉතින් අද කතා කලා Law Abiding Citizen ෆිල්ම් එක ගැනයි, Graduation එකට ලෝගු අදින හේතුවයි, තවත් අපි දන්න Actor කෙනෙක් ගැනයි.පහලින් පුලුවන් අපේ FB එකයි Insta එකයි Follow කරන්න.Instagram එක:   / ceyloncastofficial  FB Page එක: https://www.facebook.com/profile.php?...
කාලෙකට පස්සේ අපි දෙන්නා පොඩ්කාස්ට් එක ගෙනාවා ඉතින් topics සෙට් එකක් එක්ක.අද කතා කලා අලුත් අවුරුද්දෙ fireworks ගැන, Harbor Bridge එක ගැන.Kworb වෙබ්සයිට් එක ගැන කතා කලා.අපේ mind එක අවුල් කරපු ඒ පිස්සු හිනාව smile 2 ෆිල්ම් එකයි තවත් එපා කරල දාපු Substance ෆිල්ම් එකයි ගෙනාවා Films වලට.අන්තිමට පොරොන්දු උනා වගේම Star Wars Universe එක ගැනත් කතා කලා.The episode will be cast on YouTube on 8th Feb 2025.පහල තියන links වලින් FB, Insta & YT සෙට් වෙන්න.Instagram එක:   / ceyloncastofficial  FB Page එක: https://www.facebook.com/profile.php?...
කාලෙකට පස්සේ science fun fact එකක් ගෙනාවා. දන්නවද ඇයි තැනිතලා බිමකට වඩා කදු උඩ සීතල ඇයි කියලා?අද ගේම් එක God of War ගැන. මුල games 3නේ මොකද උනේ කියල අපේ Gappz විස්තරයක් දුන්නා.අන්තිමට අමුතුම විදියේ awards show එකක් ගැන කතා කලා අපේ Dash. Worst movies වලටත් awards දෙනවා කියන්නේ??පහල තියන links වලින් FB, Insta & YT සෙට් වෙන්න.Instagram එක: ⁠  / ceyloncastofficial  ⁠FB Page එක: ⁠https://www.facebook.com/profile.php?...⁠
අද අපි කතා කරා Linkin Park band එක හැදුන හැටි.එතකොට මුල ඉඳන්ම කවුද ආවේ? කවුද ගියේ, ඒ හැම දේම අද අපේ පිසෝඩ් එකෙන් අහගන්න පුළුවන්.පල්ලෙහා තියෙනවා අපේ Facebook සහ Instagram link ඒවගේම YouTube එකටත්.Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද කතා කලා අපි ග්‍රීක මිත්‍යා කතා ආපු විදිය සහ මුල්ම දෙවිවරු ගැන.Dash ගෙනාවා ලෝකෙ තියන අලුත්ම පුදුම හත ගැන.අන්තිමට කතා කලා film වල script කියවන්න පුලුවන් website එකක් ගැන.යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
Crypto අන්තිම එපිය කතා කරන්න ඔන්න යන්තන් Savi ව සෙට් කරගත්තා.ඉතින් අද කතා කලා Crypto Research කරන හැටි, ඒ වගේම Crypto Scams වලින් බේරිලා ඉන්න කරන්න පුලුවන් වැඩ.ඊට පස්සේ Dash එදා වගේ ඔන්න අදත් අමුතු Films ටිකක් ගෙනාවා.අද Dash කතා කලා සීමිත ඉඩක කරපු Films ගැන.Gappz ගෙනාවා අද සෑගෙන කතාබහකට ලක් උන TV Show එකක් වුනු The Acolyte ගැන.අන්තිමට කතා කරනවා Stan Lee ඇත්තටම Hulk ට දාන්න ඉදපු පාට මොකක්ද කියන එක.අද කතා කරපු වල වැදගත් වන Links පහලින්,https://coinmarketcap.com/https://www.coingecko.com/https://etherscan.io/https://solscan.io/https://tokensniffer.com/https://dexscreener.com/යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද Episode එකේ කතා කරනවා Intel 13th සහ 14th Gen වල තියෙන අවුලක් ගැන.ඊට පස්සෙ කතා කරනවා ඔලිම්පික් medals වැඩියෙන්ම තියෙන රටවල් ගැන.ඊට පස්සේ කතා කරනවා Targaryens ගින්දරට පිච්චෙනවද නැද්ද යන ප්‍රශ්නෙ ගැන.ඊට පස්සෙ කතා කරන Computer Screen Movies කියලා ජාතියක් තියෙනවා ඒ කියන්නේ මොනවා ගැනද කියලා. අන්තිමට කතා කරනවා GTA 6 කියන අලුත්ම ගේම් එකේ අලුත්ම තොරතුරු ගැන.යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
අද special episode එකෙන් ගෙනාවා ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ යන්න හොද trips ගැන.ඉතින් Gappz & Dash ගිය ලස්සන trips ගැන දැනගන්නත්,අද podcast එකේ අන්තිමට අහන ප්‍රශ්නයට උත්තර දීල පොඩි තෑග්ගක් දිනන්නත් අහන්න CeylonCast.යට තියෙන links වලින් පුළුවන් ඕගොල්ලන්ට අපේ Website එකට Instagram එකට සහ YouTube channel එකට join වෙන්න. Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
loading
Comments 
loading