දවසෙන් 3/1 Screen එකක් දිහා බලාගෙන ෆේස්බුක් එකට වත්කමක් වෙලා ඔයාගෙ ලයිෆ් එකට කෙල උනා නේද? යාලුවො හම්බවෙලා කතා කරන එක වඩා messenger හොදයි වගේද ? වෙන අයගෙ success එක දැකල තමන්ව ඒ තත්වෙන් මැනල කල්පනා කරල depress වෙනවද? වීඩියෝ එකක් බලන්න ගත්තම නවත්තන්න බැරිද? Notification නැති උනත් ෆෝන් එක අරගෙන බලන්න හිතෙනවද? ඉක්මනට control වෙන්න
නැවත්තත් හැම සතියකම එපිසෝඩ් සෙට් වෙන්න අපේ Group එකට - https://www.facebook.com/groups/escapepodcastlk
Like The Sri GAGs and subscribe to their YouTube Chanel Sri gags channel - https://www.youtube.com/watch?v=ctj5FiaHm7I
ඔයාලගෙ දැවෙන ප්‍රශ්නලට විසදුම් සෙට් වෙන්න අපේ Group එකට - https://www.facebook.com/groups/escapepodcastlk
කොහොමද වහල්ලු නොවී ජීවත් වෙන්නෙ Like our Zyeppy studio - https://www.facebook.com/zyeppy Visit - https://zyeppy.com
Gun එකක් අරගෙන ආවාම කොහොමද pro කෙනෙක් මුහුන දෙන්නේ නිකන් ඉන්න එකේ Twitch වලට බහිමු
Conspiracy theories සහ මිනීමරුවෙක්ගෙ කතාවක් වීඩියෝ එක බලන්න group එකට join වෙන්න
අද අපි කතා කරන්නෙ Novel corona virus ගැන Production quality එක ඉස්සටහට හදනව රැදීසිටින්න එතකල් සමාවෙන්න
මොකක්ද මේ විශ්ව ආකර්ශන නීතිය කොහොමද ඒක යොදාගෙන සාර්තක වෙන්නෙ.
අද අපි කතා කරන්නෙ Internet security සහ අලුත් අවුරුද්ද කොහොමද ගත කරන්නෙ කියල. සුබ අලුත් අවුරුද්දක් වේවා..
Skype එකෙන් තමයි record කරන්නෙ. මයික් දෙකක් ගන්නකල් කොලිටි එක ටිකක් අඩුයි අද අපි කත කරන්නෙ කාටූන් and money laundering ගැන.
අද අපි කතා කරන්නෙ හසිත වගේ Gay අය කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියල Facebook
Ajantha Lakmal
nice. good luck