MINDHUNTERS

අපේ පලමු Mindhunters Podcast එකේ Android කතාව,Nokia එකට මොකද වුනේ,Apple phone හඳුනා ගන්න විදිය,Mobile Phone Manufacturing කරන විදිය වගේ දේවල් ගොඩාක් අපි මේ episode එකේ කතා කලා.ඔබට Google Podcast එකෙ subscribe කරලා ඉදිරියට එන episode ඔයාලට අහන්න පුලුවන්.

Mindhunters S01 E04 | 5G ගැන | call ගන්නකොට මොකද වෙන්නේ | Phone එකේ calls ගන්නකොට Cut වෙනවද ?Answers

Mindhunters Podcast එකේ අද අපි කතා කලේ ඔයාලා Call එකක් ගන්නකොට වගේම Internet යනවිටත් සිදුවන ආකර්ශනීය ක්‍රියාවලිය ගැන.ඒ වගේම වර්තමානය වනවිට අපි සන්නිවේදන ක්ෂේත්‍රයේ 5 වැනි පරම්පරාවට එලඹ තිබෙනවා .ඒ කියන්නේ 5G තාක්ෂණය යි.මේ හැමදෙයක්ම ඔයාලට අවබෝධ වන විදියට කතා කරන්න අපි මේ Podcast එකේ උත්සහ කලා.මෙම වැඩසටහන සම්පත් දායකත්වය සැලසුවේ  විදුලි සංදේශ ඉන්ජිනේරු සුමින්ද සම්පත් මහතා Podcast එක කරන අපි බිහාන් සමරසිංහ සමග ඉමල්ක රණසිංහ අපේ fb page  Join වෙන්න අපේ fb group  Subscribe කරන්න අපේ Youtube  follow අපේ instagram 

05-01
55:15

Mindhunters Sinhala Podcast S01E03 with BevyLabs

අපි අද කතා කලේ Bevylabs team එකේ බුද්ධික මල්ලිත් එක්ක.ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙනුත් ජයග්‍රහණ ලබා ඇති ඔවුන් ගේ ගමන් මග පිලිබඳ Mindhunters Podcast එකේ අපි අද කතා කලා.Software Development ඉගෙන ගන්න හිතාගෙන ඉන්න ඔයාලට ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා අපි හිතනවා. .  Our Channel : https://bit.ly/2KyQa5O Like | Subscribe | Comment | Share: Bevylabs Web : https://bevylabs.org/  Bevy Labs School : https://bevyscl.com/ BevyLabs  Android Apps :https://bit.ly/3aKqVcb BevyLabs  Techable Machine AI : https://teachablemachine.withgoogle.com/

04-24
58:32

Mobile Hunters

This is first Episode of mindhunters podcast.

12-25
32:43

Recommend Channels