DiscoverSBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Claim Ownership

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Author: SBS

Subscribed: 660Played: 21,416
Share

Description

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
2476 Episodes
Reverse
Listen to SBS Sinhala Newsflash on 24 December 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
Australian Boxing Day is a unique blend of cultural and commercial significance. While it doesn't have a solid religious connotation here, it's a day when Australians extend their Christmas festivities. It's often a time for family barbecues, cricket matches, and watching the iconic Sydney to Hobart yacht race. On the other hand, many Australians look forward to this day to sweep the stores for the best bargains.  - ඕස්ට්‍රේලියානු Boxing Day හෙවත් "බොක්සිං දිනය" සංස්කෘතිකමය හා වාණිජමය වශයෙන් වැදගත්කමක් සහිත වේ. මෙහි දැඩි ආගමික අර්ථයක් නොතිබුණත්, එය ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ නත්තල් උත්සව සැමරුම තවත් දිගු කරන දිනයක් වශයෙන් හැඳින්විය හැක.බොක්සිං දිනයේදී ඕස්ට්‍රේලියානුවන් බොහෝ විට පවුලේ පිරිස සමග බාබකියු දැමීම, ක්‍රිකට් තරඟ නැරඹීම මෙන්ම මෙම දිනයේදී ඕස්ට්‍රේලියානුවන් සාප්පු සවාරි යාමත් දැඩි ලෙස සිදු කරයි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala presents today's latest news highlights from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Australia's human rights watchdog has warned of what it calls "systematic and pervasive" racism on the country's university campuses. The Race Discrimination Commissioner says decisive action to tackle the problem is needed from the sector, which insists it's committed to inclusivity. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල තුල ක්‍රමයෙන් ජාතිවාදය හිස ඔසවන බව මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය අනතුරු අඟවා සිටී. The Race Discrimination Commissioner පවසන්නේ මෙම ගැටලුව විසඳීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන අතර ඒ සඳහා කැපවී සිටින බවයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Eighteen lives have already been lost to drowning this summer, with lifesavers warning that number could sharply rise during the festive season. - මෙම වසරේ ගිම්හාන සමයේදී දියේ ගිලීමෙන් ජීවිත 18ක් දැනටමත් අහිමි වී තිබේ. එමෙන්ම මෙම උත්සව සමයේ එම සංඛ්‍යාව තියුනු ලෙස ඉහළ යා හැකි බවට ජීවිතාරක්ෂකයින් අනතුරු අඟවා සිටී.
Listen to the SBS Sinhala discussion on How to take care of elderly people traveling from Sri Lanka to Australia during this Christmas season - මේ නත්තල් උත්සව සමයේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන වැඩිහිටි පිරිස සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ සහ ඔවුන්ව රැකබලාගන්නේ කෙසේද යන කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
Listen to the weekly political highlights of Sri Lanka. Journalist Mr. Manoj Udatiyawala reports from Colombo. - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න.
Airline customers could receive full refunds and other assistance over cancelled or delayed flights under Australian law. The government has opened consultation on a new airline charter of rights. Listen to SBS Sinhala explainer for more information. - ගුවන් මගීන්ට ප්‍රමාද සහ අවලංගු වන ගුවන් ගමන් සඳහා වන්දි හෝ දීමනා ලබාගැනීමේ හැකියාව ඕස්ට්‍රේලියානු නීති අනුව ඉදිරියේදී හිමිවනු ඇති. ගුවන් ගමන් ක්ෂේශ්ත්‍රයේ ගුවන් මගීන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳව අධ්‍යයනයක් සිදු කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ගුවන් මගීන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු රජයක් මෙතරම් සවිස්තරාත්මක උපදේශන මාලාවක් ඉදිරිපත් කරන ප්‍රථම අවස්තාව මෙය ලෙස සැලකේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Listen to SBS Sinhala Newsflash on 23 December 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
Fans will once again be able to take a free Shane Warne Legacy Health Check, provided by SiSU Health and supported by the Victorian Government, at the Boxing Day Test with 52 stations being placed in and around the MCG in honour of the age Shane was when he passed away. Listen to SBS Sinhala podcast for more information. - ක්‍රිකට් ඔස්ට්‍රේලියා (Cricket Australia) ආයතනය සහ ශේන් වොර්න් ලෙගසි (Shane Warne Legacy) සංවිධානය එකමුතුව හදවත් සෞඛ්‍ය පිළිබඳව අවධානය ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් දියත් කොට තිබෙනවා. දෙසැම්බර් 26 වනදා ආරම්භ වන Boxing day ටෙස්ට් තරඟය අතරතුර සෞඛ්‍ය පරීක්ෂණ සඳහා සහභාගී වීමේ අවස්තාව ප්‍රක්ෂකයන්ට ලබාදීම මේ හරහා සිදුවනවා.
SBS Sinhala sports journalist Rangana Seneviratne delivers the latest updates on sports highlights in Australia and Sri Lanka. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
Listen to the week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala presents today's latest news highlights from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Many Australians are looking forward to spending Christmas surrounded by friends and family. But a cost-of-living crisis at home and ongoing conflicts overseas mean others are feeling a sense of stress and even dread. That's led services like the Salvation Army and the Australian Red Cross to step in to make life a little easier for the estimated 1.9 million Australians who will reach out to a charity for help during this holiday season. Listen to SBS Sinhala explainer for more information. - බොහෝ ඕස්ට්‍රේලියානුවන් මිතුරන් සහ තම පවුලේ අය සමග නත්තල් කාලය ගත කිරීමට බලා සිටී. නමුත් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පවතින අධික ජීවන වියදම් අර්බුදය සහ විදේශයන්හි පවතින ගැටුම් හේතුවෙන් මෙරට සිටින පිරිසට යම් ආතතියක් සහ බියක් පවා දැනෙන බව වාර්තා වේ. මෙම නිවාඩු කාලය තුළ උපකාර සඳහා ඕස්ට්‍රේලියාවේ විවිධ charity හෙවත් පුණ්‍යායතන වෙත ළඟා වන පිරිස මිලියන 1.9ක් පමණ වන බවට ඇස්තමේන්තුගතකොට තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Listen to SBS Sinhala Newsflash on 20 December 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 දෙසැම්බර් 20 සිකුරාදා SBS සිංහල Newsflash
SBS Sinhala Interview on the Importance of the Great Barrier Reef ecosystem - ඕස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් සංචාරය කරන සහ සංචාරයට ප්‍රිය කරන සුවිශේෂී පරිසර පද්දතියක් වන Great Barrier Reef ගැන SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
With many Australians feeling the pinch this festive season, SBS News asked a financial counsellor and personal finance expert their top tips for a cheaper Christmas. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදකාරී තත්වය හේතුවෙන් නත්තල් කාලයේ සැමරීම් සිදුකිරීම සීමා කිරීමට බොහෝ දෙනා කටයුතු කරන බව වාර්තා වනවා. විශේෂයෙන්ම උත්සව සමයේ ආහාර සඳහා වියදම් කිරීම, ත්‍යාග මිලදී ගැනීම වැනි කාරනා වලදී බොහෝ දෙනා පෙර වසරට වඩා වියදම් අවම කරන බවක් පෙනෙන්නට තිබෙනවා. උත්සව සමයේ වියදම් අඩු කරගැනීමේ පිළිබඳව Finder වෙබ් අඩවියේ මූල්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කරන Sarah Megginson සහ UnitingCare ආයතනයේ මූල්‍ය උපදේශක වරයකු ලෙස කටයුතු කරන Saskia Samuels තම අදහස් SBS මාධ්‍ය වෙත ඵලකර සිටියා.
SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala presents today's latest news highlights from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
After recording two years of budget surplus, the Labor government says it expects a small deficit in the 2024-25 financial year, according to the government's mid-year budget update. Treasurer Jim Chalmers also warns Australia will continue to face a budget deficit in the next three years. Listen to SBS Sinhala explainer for more information. - පසුගිය වසර දෙක තුල අයවැය අතිරික්තයක් වාර්තා කල ඕස්ට්‍රේලියානු ආර්ථිකය 2024/2025 මූල්‍ය වර්ෂයේදී කුඩා අයවැය හිඟයක් අත් දකිනු ඇති බවට වාර්තා වනවා. රජය විසින් ඉදිරිපත් කරන අර්ධ වාර්ෂික අයවැය සමාලෝචනයේදී මේ පිලිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් සිදු උනා. ලෝක ආර්ථිකයේ ඇති අස්ථාවර ස්වභාවය සහ ඕස්ට්‍රේලියානු යපස් සඳහා චීනයේ ඉල්ලුම අඩු වීම හේතුවෙන් ඉදිරි වසර තුන තුලද අයවැය හිඟයකට ඔස්ට්‍රේලියාව මුහුණ දෙනු ඇති බවට ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජිම් චාමාර්ස් අනතුරු අඟවා සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Listen to SBS Sinhala Newsflash on 19 December 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
loading