Sinhala Podcast

සිංහල පොඩ්කාස්ට් තුලින් ඔබේ ජිවිතයට වැදගත් වෙන ධනාත්මක සිතුවිලි ඔබට ගෙන එන්න සූදානම්..

Law of Attraction

මේ දිනවල ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි මේ ආකර්ෂණ නීතිය කියන්නේ ඉතින් sinhala podcast තුලිනුත් මේ ගැන මම කතා කරන්න හිතුවා..

01-14
05:52

දිනන්න ඕන නම් මහන්සි වෙලා වැඩ කරන්න.

දිනන්න ඕන නම් මැජික් පෙන්නලා බෑ. වැඩ කරන්න ඕන...මහන්සි වෙන්න ඕන.

05-09
17:59

කැරට් අලයෙන් ජීවිතයට පාඩමක්

වෙනස් වීම කියන්නේ නරක දෙයක් නෙමෙයි.. ධනාතමක වෙනසක් කියන්නේ ජීවිතේට අවශ්‍යම දෙයක්..

01-04
09:52

Focus on one thing - එක දෙයකට අවධානය දෙන්න..

ධනාත්මකව හිතලා අලුත් අවුරුද්ද භාරගන්න..

12-28
07:41

Smart විදියට ඉලක්ක දිනමු

ජීවිතය ඉස්සරහට අරන් යන්න ඉලක්ක දිනන එක අත්‍යවශ්‍ය කාරණයක්.. ඒක කොහොමද කරන්නේ කියන එක ගැන තමයි අද Podcast එක..

10-02
07:13

ජීවිතය අවුල් කරන පුරුදු

අපේ ජීවිතය සංකීර්ණ කරන අපි තුල පවතින අපේ පුරුදු කීපයක් ගැනයි අද Podcast එක.

08-04
05:59

ඔබත් පැරදුනාද?

පරාද වීම කියන්නේ අපි හැමෝටම මානසික වදයක්.. අපි කවුරුත් පරාද වෙන්න කැමති නෑ. ඒක දරාගෙන ජයග්‍රහණයට යන විදිය කතා කරමු.

01-31
01:59

දිනන්න ආසද?

ජයග්‍රහණ ලබා ගන්න ආස අය මේක අහන්න.

12-10
04:22

තීරණයක් ගන්න බයද?

සමාජයේ බොහෝ දෙනෙක් තීරණයක් ගත යුතු අවස්ථාවේ නොගෙන පසුව පසුතැවිලි වෙමින් සිටිනවා. ඒ ගැනයි මේ..

11-10
04:35

Minimalism සහ Slow Living අතර වෙනස

ජීවිතය සරලව පවත්වා ගන්න උදව් වෙන ජීවන ක්‍රමවේදයන් ගැනයි මේ..

05-30
07:09

Love

ආදරය ගැන මොකද හිතන්නේ.. 

07-22
03:37

Loneliness

ඔබත් තනිකම හුදෙකලාව නිසා දුකෙන්ද? එන්න Sinhala Poscast අහන්න.

07-21
02:41

සමාජය සහ අපි

සමාජයෙන් එල්ල වෙන බලපෑම් හමුවේ අපි හැසිරිය යුතු ආකාරය

06-09
03:38

Attention

අවදානය රඳාවා ගැනීමට අපි අපේ මනස පුහුණු කල යුතුයි ඒ ගැනයි මේ Episode එක.. අහලම බලන්න..

11-03
10:49

Self Confidence

ජීවිතය ගොඩනඟාගන්න අවශ්‍ය ආත්ම විශ්වාසය හදාගන්න අපි අනුගමනය කල යුතු දේවල් ගැන අපි කතා කරමු..

11-01
04:55

Chamara Udaya

දිගටම කරන්නේ නැත්තේ ඇයි? මේ පොඩ්කාස්ට් එක ගොඩක් වටිනවා

11-03 Reply

Recommend Channels