This episode is the Part two of a two part discussion about Pyramid and Ponzi schemes, two types of fraudulent investment schemes that can cause significant financial losses for unsuspecting investors. During this episode, we will be discussing further into such schemes and new ways scammer use to make money out of the general public using the vail of Entrepreneurship and the power of online businesses. කොස් ඇටේ ඉඳන් අඹ කොළේ වෙනකන් විකුණන්න වගේ පැවැත්මක් නැති දේවල් පුරුදු කර කර මිනිස්සුන්ගෙන් සල්ලි ගරන ඔන්ලයින් එන්ටපනුවන් ගැන සහ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩකරන කෙනෙක්ට තමන්ගේ ඉදිරි ගමන සැලසුම් කරගන්න අත්වැලක් වෙන කරුණු අපි කතා කළා...
This episode is the Part one of a two part discussion about Pyramid and Ponzi schemes, two types of fraudulent investment schemes that can cause significant financial losses for unsuspecting investors. During the episode, we will delve into how these schemes operate, how they differ from legitimate investments, and what red flags to look out for to avoid falling victim to one of these scams. We'll also provide tips on how to protect yourself and your money from these types of fraudulent schemes, and what to do if you suspect you may have been targeted by one. Whether you're a seasoned investor or new to the financial world, this episode will arm you with the knowledge you need to stay safe and make informed decisions about your money. කොටස් දෙකකින් සමන්විත සාකච්ඡාවක පළවෙනි කොටස විදිහට අද එපිසෝඩ් එකේදි අපි ලංකාවේ කාලෙන් කාලෙට මතුවෙන මුදල් වංචා කරන ක්‍රමයක් වෙන පිරමීඩ ආකෘතියේ වංචාවන්, ඒවාගේ ඉතිහාසය, ඒවා කෙරෙන හැටි, ඒවාට මිනිස්සුන්ව අල්ලගන්න යොදන උපක්‍රම ගැන වගේම ඒවා අඳුනගන්න විදිහ සහ ඒවාගෙන් ගැලවෙන විදිහ ගැන කතා කරනවා!
TechKnow Monkeys - Episode 2 අපි ජීවත් වන සමාජය ඇතුලේ දිනපතා සිද්ධ කෙරෙන ආගමික අවභාවිතාවන් ගැන අපේ සත දෙක! Our perspective on the intersection of religion and politics, including the ways that politicians may use religion to gain support or advance their own agendas.