Thoughts of Explorer's

"Embark on a cerebral journey with Anuja Uthsara, Yunal Dewnith, Chamath Wickramasinhe, and Chamika Dilshan as they navigate the intricate tapestry of human exploration. 'Thoughts of Explorers' podcast unearths the depths of science, ponders the enigmas of philosophy, examines the nuances of culture, and dissects the currents of politics. Join this quartet of inquisitive minds for illuminating dialogues that ignite your curiosity and expand your horizons."

Can We Share Emotions via Brain Computer Interface? || BCI හරහා අපට හැඟීම් බෙදා ගත හැකිද? || ToE Solo Episode 05

BCI හරහා අපට හැඟීම් බෙදා ගත හැකිද? Can we share emotions via Brain computer interface? Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 Spotify for podcasters - https://anchor.fm/thoughts-of-explorers5 Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722 Podcast_lk:- https://www.podcasts.lk/podcasts/thougths-of-explorer-s-ch-ajpb Youtube :- https://youtube.com/@thoughtsofexplorers9138 Spotify(Not available in Lk):-https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ

11-20
26:27

ඊශ්‍රායලය vs පලස්තීනය & ඉතිහාසය vs වර්තමානය || Israel vs Palestine & History vs present

Follow Us - Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532 Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link Telegram - https://t.me/Thoughts_of_explorers\ Available listening platforms - Anchor : https://anchor.fm/thoughts-of-explorers5 Google Podcasts : https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 Apple Podcast : https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722 Spotify (Only in available regions) : https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ

10-22
01:18:46

මමයි කැප්ටන් දස්සා සහ තවත් කතා || season 02 Episode 13

Youtube - https://youtube.com/@thoughtsofexplorers9138 Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 Spotify for podcasters - https://anchor.fm/thoughts-of-explorers5 Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722

09-23
36:46

පරමාණු බෝම්බයේ පියා || Oppenheimer || American Prometheus || season 02 Episode 12

Youtube - https://youtube.com/@thoughtsofexplorers9138 Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 Spotify for podcasters - https://anchor.fm/thoughts-of-explorers5 Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722

08-26
01:14:05

දෙවන ලෝක යුද්ධය || World war II || Season 2 Episode 11

Youtube - https://youtube.com/@thoughtsofexplorers9138 Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 Spotify for podcasters - https://anchor.fm/thoughts-of-explorers5 Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722

08-14
48:53

නින්ද සහ සිහින | Sleep and Dreams || TOE Season 02 Episode 10

අපි හැමෝම නින්දෙදි දකින, ඒත් ඇහැරුනාම ගොඩක් අයට අමතකවෙලා යන, තවත් සමහරු ඇස් ඇරගෙනත් දකින, අපි හැමෝම දකින්න ආසම, සිහින පිළිබඳව සිදුකළ අපූරු ගවේශණයකි මේ. Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 AnchorFm - https://anchor.fm/thoughts-of-explorers5 Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722 spotify- https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ

05-29
01:11:10

හොල්මං සහ මරණාසන්න අද්දැකීම්.. || TOE Season 02 Episode 09.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සැමටම අමනුශ්‍ය බලවේග, අධිමානසික හැකියාවන්, මන්ත්‍ර ශාෂ්ත්‍ර ආදිය නුපුරුදු දෙයක් නොවේ. ඉතිං අද අපි කතා කරන්නෙ මරණාසන්න අත්දැකීම් සහ හොල්මන් පිළිබඳව අපි සිදුකළ කුඩා ගවේශණයක විශ්ලේෂණයකි Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 AnchorFm - https://anchor.fm/thoughts-of-explorers5 Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722 spotify- https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ

05-05
01:16:07

කාල කළමණාකරණය | Time Management || ToE Season 02 Episode 08

⏳ ලෝකයේ ජීවත්වෙන ඕනෙම මනුස්සයෙක්ට දවසකට ලැබෙන්නෙ පැය 24යි. ඉතිං මේ හැමෝටම ලැබෙන පැය 24 ගෙවන විදිය අනුව තමයි මිනිසුන්ගෙ හෙට දවස තීරණය වෙන්නෙ. හැමෝටම පොදුවෙන් ලැබෙන කාලය ඵලදායි ලෙස කලමණාකරනය කරගන්න විදිය ගැන, ලොව පිලිගත් ක්‍රමවේද සහ කාලය නාස්ති නොකර ගත කරන විදිය පිලිබඳව සිදු කරන ලද විමසුමකි මේ. Follow Us - Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Telegram - https://t.me/Thoughts_of_explorers Twitter : https://twitter.com/ThoughtsofExpl1?t=84FukHkyupRmrkyDjN5_jg&s=09 Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532 Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link Available listening platforms - Anchor : https://anchor.fm/thoughts-of-explorers5 Google Podcasts : https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 Spotify : https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ Apple Podcast : https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722

04-14
54:40

Education system and Health in Sri Lanka

🎓👨‍⚕Education and Health system in Sri Lanka || ToE Season 02 Episode 07.. සමාජ ව්‍යුහයක අනාගතය තීරණ කෙරෙණුයේ එහි වත්මන් සෞඛ්‍ය හා අධ්‍යාපනික ක්‍රියාවලීන්වල ගුණාත්මකභාවයයි. ශිෂ්‍යයන් ලෙස වසර ගනනාවක් පුරා අප ලැබූ අත්දැකීම් ඇසුරුකරගෙන ගොඩනැගූ විශ්ලේෂණයකි මේ Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 AnchorFm - https://anchor.fm/thoughts-of-explorers5 Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722 spotify- https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ

04-08
01:03:41

Education and Health Systems in Sri Lanka || ToE Season 02 Episode 07

💥 සමාජ ව්‍යුහයක අනාගතය තීරණ කෙරෙණුයේ එහි වත්මන් සෞඛ්‍ය හා අධ්‍යාපනික ක්‍රියාවලීන්වල ගුණාත්මකභාවයයි. ශිෂ්‍යයන් ලෙස වසර ගනනාවක් පුරා අප ලැබූ අත්දැකීම් ඇසුරුකරගෙන ගොඩනැගූ විශ්ලේෂණයකි මේ Follow Us - Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Telegram - https://t.me/Thoughts_of_explorers Twitter : https://twitter.com/ThoughtsofExpl1?t=84FukHkyupRmrkyDjN5_jg&s=09 Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532 Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link Available listening platforms - Anchor : https://anchor.fm/thoughts-of-explorers5 Google Podcasts : https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 Spotify : https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ Apple Podcast : https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722

04-07
01:03:41

අපි නොදන්න Big Bang || Big Bang theory || T0E Season 02 Episode 06

💫විශ්වය... ඇත්තටම විශ්වය කියන්නෙ මොකක්ද ? මේ අනන්ත වූ විශ්වයට ඇරඹුමක් පවතීද ? එහෙම ඇරඹුමක් පවතීනම් ඒ මොනවගේද ? දුටු පමණින් අපගේ කුතුහලය අවුලුවාලීමට සමත් අනන්ත අප්‍රමාණ වූ මේ විශ්වයේ ඇරඹුම සොයා ගිය, නිරීක්ෂණාත්මක ගවේශණයකි මේ. සැ.යු. : මෙහිදී අප සාකච්චාකල සමහරක් දෑ හුදෙක් කල්පිතයන් හා සිද්ධාන්තයන් පමණක් බවත් තවමත් ඒවා පවතීද හෝ නොපවතීද යන වග සනාත වී නොමැති බවත් සලකන්න. Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532 Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 AnchorFm - https://anchor.fm/thoughts-of-explorers5 Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722 spotify- https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ

04-01
01:00:23

පිටසක්වල රස කතා || Tales on Aliens || TOE Season 02 Episode 05

👽අපිරිමිත වූ විශ්වයේ එක් කුඩා මණ්දාකිණියක සෞරග්‍රහ මණ්ඩලයක් තුල පවතින එක් කුඩා ග්‍රහලොවක අහම්බෙන් ඇති වුනු අප දන්නා ජීවයට අමතරව පැවතිය හැකි යැයි උපකල්පිත පිටස්තර ජීව විශේෂ ගැන සහ මිනිසුන් වන අපට අහන්නට සහ දක්නට ලැබුණු අත්භූත අත්දැකීම් සහ පිටස්තර ජීවය අතර ඇති සබඳතාවයන් පිලිබඳව කර ඉතා කුඩා ගවේෂණයකි මේ... Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532 Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 AnchorFm - https://anchor.fm/thoughts-of-explorers5 Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722 spotify- https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ

03-25
01:01:50

A Way Of Life || ජීවිතයේ ගමන් මාර්ගය Season 02 Episode 04

🛑පරිණත වෙන මෝඩ පාර || Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532 Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 AnchorFm - https://anchor.fm/thoughts-of-explorers5 Apple podcast - https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722 spotify- https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ

03-19
01:12:22

හෙල ද්වීපය තුල වැජඹෙන Social Media - ToE Season 02 Episode 03

අපිට කෑම නැතුව සතියක් විතර දරාගෙන ඉන්න පුලුවන්, ඒත් වතුර නැතුව දවස් 3ක් ඉන්න පුලුවන්, හුස්ම ගන්නැතුව මිනිත්තු 5ක් ජීවත් වෙලා ඉන්න පුලුවන් ඒත් ඔයාගෙ mobile එකේ data නැතිවුනොත් ඔයාට කොච්චර වෙලාවක් ඉන්න පුලුවන්ද ? Humans can survive without food for 3 weeks, water for 3 days and oxygen for 3 minutes. What happens when we starve ourselves from data? We can't learn everything from google, just spend some time with fellow people ! Follow Us - Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Telegram - https://t.me/Thoughts_of_explorers Twitter : https://twitter.com/ThoughtsofExpl1?t=84FukHkyupRmrkyDjN5_jg&s=09 Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532 Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link Available listening platforms - Anchor : https://anchor.fm/thoughts-of-explorers5 Google Podcasts : https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 Spotify : https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ Apple Podcast : https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722

03-11
01:24:56

Los Angeles ප්‍රාදේශීය සභාව හොරොව්පතාන ප්‍රාදේශීය සභාවට connect කරමු - ToE Season 02 Episode 02

රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබද මෝඩ කතාබහක්. Follow Us - Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Telegram - https://t.me/Thoughts_of_explorers Twitter : https://twitter.com/ThoughtsofExpl1?t=84FukHkyupRmrkyDjN5_jg&s=09 Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532 Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link Available listening platforms - Anchor : https://anchor.fm/thoughts-of-explorers5 Google Podcasts : https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 Spotify : https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ Apple Podcast : https://podcasts.apple.com/lk/podcast/thoughts-of-explorers/id1638512722

03-01
59:48

ChatGPT for the future | අනාගතය සඳහා ChatGPT - ToE Season 02 Episode 01

The new artificial intelligence, or AI, tool from OpenAI, ChatGPT, has the ability to generate text with different, lifelike human voices and tone, depending on what you ask it, allowing anyone to produce essays. So we decided to talk a bit on ChatGPT. Listen to us and explore the future with Thoughts of explorers. OpenAI, ChatGPT වෙතින්වන නව කෘත්රිම බුද්ධි( AI) මෙවලම, ඔබ අසන දේ අනුව, ඕනෑම කෙ නෙ කුට රචනා නිෂ්පාදනය කිරීමට ඉඩ සලසමින,් විවිධ, ජීවමාන මිනිස්කටහඬ සහ ස්වර සහිත පෙ ළ ජනනය කිරීමේ හැකියාව ඇත. ඉතින් අපි තීරණය කළා ChatGPT ගැන ටිකක් කතා කරන්න. අපට සවන් දෙ න්න,Thoughts of explorers සමඟ අනාගතය ගවේ ෂණය කරන්න. And guys here we are again with our season 2. There is a downgrade in this season and please excuse us for that. We are doing our best to upgrade yours and our knowledge. So then Enjoy our first episode of our second season. Follow Us - Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Telegram - https://t.me/Thoughts_of_explorers Twitter : https://twitter.com/ThoughtsofExpl1?t=84FukHkyupRmrkyDjN5_jg&s=09 Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532 Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link Available listening platforms - Anchor : https://anchor.fm/thoughts-of-explorers5 Google Podcasts : https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 Spotify : https://open.spotify.com/show/4CqJifX0R4Bzke4xprEatJ Infinity Podcast by Daham - Youtube - https://youtu.be/JIxrHJMxU2U Anchor fm - https://anchor.fm/sanithra-daham-jaya Google podcast -https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy9kYWNjZmFhOC9wb2RjYXN0L3Jzcw?sa=X&ved=2ahUKEwiJ34zu0KD9AhWvELcAHdhBDtMQ9sEGegQIARAC

02-22
53:36

Evolution and data representation of computer

Youtube  - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA Facebook - https://www.facebook.com/Thoughts-of-explorers-104062155599532 Instargram- https://instagram.com/explo_community?utm_medium=copy_link Google podcast - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 AnchorFm - https://anchor.fm/thoughts-of-explorers5

12-12
01:04:49

Adult Industry and pronography

ශිෂ්ටාචාරය, සභ්‍යත්වය, සදාචාරය ආදී විවිධාකාර අලංකාර පද භාවිතාකරමින් වසන් කලද සේපියන් මානවා තුළ ඉතා ගැඹුරින් සැඟව සිටින ප්‍රාථමික වානරයාගේ රෝමාන්තික ආශාවන්, ශිෂ්ටාචාරයේ සුදු පිරුවටයෙන් වැසුවද, අඳුරු සෙවනැලි අතරේ එළියට එබිකම් කරයි. 'නොනැසී පැවතීම' මූලික විධානය ලෙස කේන්ද්‍රගතව ගොඩනැගුනු ජීවී සනුහරය තුළ ඉහළින්ම වැජඹෙන මානවයා ශිෂ්ටාචාරයේ සුදු පිරුවට කොතරම් දවටගැනීම උත්සාහ කළද, සොබාදහමේ සරල දහං ගැට හමුවේ එය ගැලවී යයි. මවා පෑමෙන් වැළකී නිසි අවබෝධය ලබා ගැනීම පිණිස, සේපියානුවන්ගේ ලිංගික දිවිය පිළිබඳව සරලව හා සැකෙවින් දිගහැරෙන විමර්ශණයකි මේ.

08-31
01:08:04

සම්භවයේ කතන්දරේ - Tales about origin | ToE Astronomy Series - 001 | Episode 14

💫මිනිස්සු වන අපිට නොදන්නා දේවල් හාරලා අවුස්සලා බලන්න මාරම පෙළඹවීමක් තියෙන්නෙ. ඉතිං ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉදලම මිනිසා විශ්වය ගැන දැක්වූ කුතුහලය මුසු ඇල්ම නිසාම ඒ කාලෙ ඉඳලම අපි පයගහල ඉන්න පොළොව වගේම මිනිස්සු වන අපිව හැදුන හැටි ගැන විවිධ ජනප්‍රවාද මතුවෙනවා. ඉතිං මේ ජනප්‍රවාද හා ඒවායෙ විශේෂත්වයන් වගේම එහෙම ජනප්‍රවාද හැදෙන්න හේතුවත් අරගෙනම ToE අපි ආවා අපේ Astronomy series එකේ පළවෙනි එපියත් අරගෙන..🎧 👥👉Follow Us - 🔹Youtube - https://youtube.com/channel/UC5fgvAUjTuF376OCnjhB5ZA 🔹Telegram - https://t.me/Thoughts_of_explorers 🔹Twitter : https://twitter.com/ThoughtsofExpl1?t=84FukHkyupRmrkyDjN5_jg&s=09 👉Available listening platforms - 🔸Anchor : https://anchor.fm/thoughts-of-explorers5 🔸Google Podcasts : https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy84ZDgyMmE3MC9wb2RjYXN0L3Jzcw?ep=14 🔸Soundcloud : https://soundcloud.app.goo.gl/YH6Xa 🔸Pocket Casts :https://pca.st/sood6mqc 🔸Stitcher : https://www.stitcher.com/show/thougths-of-explorers

08-22
54:19

මොකක්ද මේ ආදරය | Thoughts of Explorer's Episode - 13

Love කියන්නෙ ලෝකයේ ජීවත් වෙන ඕනෑම පුද්ගලයකුට,සතෙකුට සහ හිතන්න පුළුවන් ඕනම කෙනෙකුට දැනෙන සහ අත්විදින දෙයක්.ඉතින් අපි අපේ 13 වෙනි episode එකෙන් ආදරයේ විද්‍යාත්මක පැත්ත සහ අපිට තියෙන අත්දැකීම් වලින් අපි ඉගෙන ගනිපු දේවල් කතා කරා.එහෙනම් එකතු වෙන්න Love ගැන කතා කරපු අපේ 13 වෙනි episode එකත් සමග..

08-15
01:42:13

Recommend Channels