උදේ ගොඩක් කාලෙකට පස්සෙ කෲස් අංකල් ව දැක්ක. එතන ඒ මදිවට මාලු ත්‍රී වීල් එකත් පාරේ හිරකරගෙන. බොහෝම අමාරුවෙන් ඔතනින් කාරෙක රින්ගවනගමන් මට මේ කතාව මතක් උනා ඔයාලට කියන්න. ඔන්න ඉතින් අහල බලන්න. Saw uncle Cruz after a long time in the morning. On top of that, the fish three-wheeler is also stuck on the road. I remembered this story while driving from there with great difficulty. So listen to it. Music by - A Far Cry Josef Suk, Serenade, Op 6 Waadiya podcast - https://podcasters.spotify.com/pod/show/thilina-wahalawatta
2021 වසරේ මාසතුව තිබූ Suzuki WagonR රථය විකීණීමෙන් අනතුරුව මා පටිගත කල episode එකක් බව කරුණාවෙන් සළකන්න.
කවදාවත් අහක බලන් වාහනේ එලවන්න එපා. මේවා සිරා සිද්ධි හරිය. Background music....................................................................................................... Car Crash - https://www.youtube.com/watch?v=bE2F5BIQEjQ&feature=youtu.be&t=101 Background music - https://www.youtube.com/watch?v=mNLJMTRvyj8&list=PLMGB-wTzRJ4eklSXi6UzBw20dubI-AXs3&index=4
අපි කිසිදාක නොසිතපු දෙයක් මේ එපිසෝඩ් එකෙන් කතා වෙනවා. වාඩිය සමූහයට එකතුවන්න https://www.facebook.com/groups/waadiya/
වහිනවා, වහිනව අයෙත් වැස්ස පටන් අරන්. මහ වැස්සෙම වාඩියට දුවගෙන ආවෙ ඩෙංගු සහ IDH රෝහල ගැන මගේ මතකයන් ටිකක් ඔයාට කියන්න. අහල බලන්නකො. ආ වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද බුද්ද කරල තියාගන්න. ඩෙංගු ඕන නෑ මේ වෙලාවෙ.
සංගීත් නිපුන් ගිම්හාන කෝමන්ගොඩ සමග ඉන්දියානු සංගීතය ගැන සහ ඔහු මූලික කරගෙන පවත්වාගෙන යන ගැනකෙටි පිලිසඳරක් මේතුලින් ගෙන ඊමට සූදානම්. මෙය 2018 වසරේ පටිගත කරන ලද්දකි. Colombo Oriental Choir සමග සම්බන්ද වීමට Facebook පිටුවට https://bit.ly/2YRwS3V ඔස්සේ පිවිසෙන්න
රියලිටි සංගීත කලාවේ තරුවක් වන විෂ්මිත සචින්තන පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවති තවත් රියලිටි තරගයකදී ජයග්‍රහනය කිරීමට සමත් උනා. මේ එම ජයග්‍රහනයෙන් පසුව ඔහුත් සමග පැවැත්වූ ස්ම්මුක සාකච්චාවයි.