DiscoverKassa Podcast
Kassa Podcast

Kassa Podcast

Author: Kasun Indika

Subscribed: 7Played: 27
Share

Description

Just Another Podcast
10 Episodes
Reverse
මාස 6 කට පස්සෙ ඔන්න Episode එකක් record කරන්න පුලුවන් වුනා. අද කතා කරන්නෙ Fiverr ගැන මගේ අත්දැකීම. ඔන්ලයින් සල්ලි හොයන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක් තමා Fiverr කියන්නෙ. ගොඩක් අය ‌Online සල්ලි හොයනවා කියන ඒක ඒක දේවල් වගේ නෙමේ fiverr කියන්නෙ. තමන්ගෙ තියන Skill ඒකෙන් තමන්ට සාධාරණව ගානක් හොයාගන්න පුලුවන් දෙයක් තමයි මේ. අහලා බලලා ඔගොල්ලන්ගෙ අදහසුත් මට කියන්න.
අද පොඩ්කාස්ට් එකත් එකත් එකතු වුනේ ටොපික් එක පොඩ්කාස්ට් එකේ ලෝචන, නිමන්ත හා නිපුනයි.  ලංකාවෙ පොඩ්කාස්ට් ගැන තමා වැඩි හරියක් කතා වුනේ. All Your Favorite Podcasts in One Place - https://podcasts.lk Topic Eka Podcast - ටොපික් එක සිංහල පොඩ්කාස්ට් Youtube : http://bit.ly/topicekayt Anchor : https://anchor.fm/topiceka
My Adventures with Raspberry. Facebook Page- https://www.facebook.com/pg/youtubekassa https://anchor.fm/kassa
Talking about Alexa and smart home devices.
Today i was talking about my internet usage history. So im talking about below points. * Sinhala Blog * Old web sites in sri lanka * Sinhala/Tamil Kit Web sites old look - https://archive.org/web/ Wayback machine - https://www.youtube.com/watch?v=aGE5sp8ygLA My Blog - kasunge.blogspot.com
4 වෙනි Episode ඒක කරන්න අද මාත් ඒක්ක සෙනරත් බණ්ඩාර ඒකතු වුනා. අද අපි කතා කලේ   අපේ ගම සහ තාක්ෂණය.  ගමේ සිට නගරෙට  ආගමනය වුනු අපි.  තාක්ෂණය නිසා සිද්ධවෙන හොද සහ නරක.  ඒදා සහ අද තාක්ෂනය  Youtube සහ සබ් හිගාකෑම. ඔගොල්ලොගෙ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් යොජනා චෝදනා අපිට comment කරන්න.  Kassa youtube channel - https://www.youtube.com/kasundigital TV Sesath youtube channel - https://www.youtube.com/c/tvsesath Music On this Podcast Amila Nidahasa's Song - https://www.youtube.com/watch?v=YdoVjAn3Wr8 Game Suwada- https://www.youtube.com/watch?v=RYQ-LlKetoU Sub4Sub (Maniya) - https://www.youtube.com/watch?v=QD6VCmDdZVY Pel Kavi - https://www.youtube.com/watch?v=iLWp2dVnyrU Kassa Podcast on Facebook https://www.facebook.com/youtubekassa/
EP-03 Phishing Attack

EP-03 Phishing Attack

2020-06-1314:33

Today i explain about Phishing attack and how to prevent from phishing attack.
EP-02 Fiji Island

EP-02 Fiji Island

2020-05-2739:36

අද අපි නිකන් කතා කලා අපි ඉන්න රට ගැන. Fiji Island. ෆීජී පොලේ රවුමක් - https://youtu.be/f2NdtJWVqN0 How to make kava - https://youtu.be/9Anozq6zSnQ Kava - https://en.m.wikipedia.org/wiki/Kava
EP-01 Vocational Training

EP-01 Vocational Training

2020-05-2301:08:10

අද පළවෙනි පොඩ්කාස්ට් ඒක රෙකොඩ් කරන්න පුළුවන් වුනා වෘත්තීය පුහුණු ගුරුවරයෙකු වන නිරෝෂන් අපොන්සු ගුරුවරයා සමග. පොඩි පොඩි ටෙක්නිකල් ප්‍රශ්ණ ආවා. ඉතින් බලමු ඉදිරියේදී ඒ්වා හදාගන්න උත්සහා කරනවා.  අද අපි කතා කලේ, වෘත්තිය පුහුණුව NVQ කියන්නෙ මොකද්ද NVQ Qualification NVQ Levels වෘත්තීය පුහුණුව ලබාගත හැති ක්ෂේත්‍ර NVQ / RPL ගන්න හැටි‍. ඔගොල්ලන්ගෙ අදහස්, යෝජනා හා චෝදනා Facebook Page ඒක හරහා දන්වන්න. Facebook Page- https://www.facebook.com/pg/youtubekassa https://anchor.fm/kassa
Just started

Just started

2020-05-1502:40

Intro
Comments 
Download from Google Play
Download from App Store