DiscoverKindroWaves
KindroWaves

KindroWaves

Author: Kinaru Digantha Perera

Subscribed: 9Played: 22
Share

Description

Welcome to KindroWaves..! 💜️🎙️

KindroWaves is a unique podcast featuring stories and discussions that connect listeners from Sri Lanka and around the world.
Enjoy episodes with a Sri Lankan flavor, covering diverse global topics. Explore and keep stay with us for more Fire Contents...
48 Episodes
Reverse
බුදුන්වහන්⁣සේ එක්ක පාලි භාෂාවට තියෙන සම්බන්ධය මොකක්ද....? පාලි භාෂාව එක්ක හැදුණු ඨයි කියන භාෂාව ගැනත් දැනගමුද....?
ඇෆ්ඝනිස්තානය එක්ක පාෂ්තුවරුන්ට තියෙන සම්බන්ධය මොකක්ද.....??
හීන දකින්නත් පින තියෙන්න ඕනි...😁 හීන හැබෑ කරගන්නත් පින තියෙන්න ඕනි...😁  ඒත් අද අපි කතාකරන්නෙ ඒ හීන ගැනනම් නෙවෙයි...😁 අද අපි කතාකරන්නෙ ඔයාලට අපිට නින්දේදී පේන හීන ගැන...😊
ඔන්න අද ටිකක් දේවල් කිහිපයක් ගැන පුළුල්ව කතාකරන්න හිතුවා..😀 අදත් එපියේ අංකෙ වැරදුණා කියන්නකෝ...😕😕 මේක EP13 හොදේ..😁😁
මං ගොඩ කාලෙක ඉදන්ම හරි ආසාවෙන් කරන්න හිටිය Podcast එකක් අද කරා...😍😃 අද අපි කතාකරේ ලෝකෙන්ම හැංගුණු හරි ලස්සන සංස්කෘතියක කතන්දරයක් ගැන...😍
loading
Comments 
loading