තිරසාර විලාසිතා යනු කුමක්ද?
Update: 2021-09-15
Description
තිරසාර විලාසිතා හා සම්බන්ධ සෑම දෙයක් ගැනම කතා කරන sustainable fashion lk පොඩ්කාස්ට් එක වෙත සාදරයෙන් පිළිගන්නවා.
මෙම episode එකේ දී මම කතා කරන්නේ තිරසාර විලාසිතා යනු කුමක්ද? යන්න පිළිබඳව යි.
මෙම තොරතුරු බ්ලොග් ලිපියක් සහ ඉන්ස්ටග්‍රෑම් හී සාරාංශය ක් ලෙස ද ලබා ගත හැකිය.
මගේ අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ ද මා සමඟ එක් වන්න
Instagram - https://www.instagram.com/sustainablefashionlk/
මධ්‍යම බ්ලොගය - https://medium.com/@sustainablefashionlk
Comments
In Channel