Legislation to restrict the number of foreign students coming to Australia has been stalled: Explainer 22 Nov - ඕස්ට්‍රේලියාවට පැමිණෙන විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව සීමාකිරීමේ නීති සම්පාදනය ඇණහිටී: කාලින විග්‍රහය නොවැ 22
Update: 2024-11-21
Description
The federal government has been stripped of support for its legislation to impose caps on foreign student numbers at Australian universities. Despite backing caps on student numbers, the opposition has declared it won’t back the bill, facing criticism it's delaying measures that would reduce immigration. Listen to the SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සදහා පැමිණෙන විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව සීමාකිරීමට නීති සම්පාදනය කිරීම ෆෙඩරල් රජයෙන් විසින් නවතා ඇති බව පැවසේ. මධ්‍ය රජයේ විපක්ෂය ප්‍රකාශ කර ඇත්තේ ශිෂ්‍ය සංඛ්‍යාවට සීමා පැනවීම සදහා ඔවුන් සහය ලබා නොදෙන බවයි. එමගින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණ කරන්නන්ගේ සංඛ්‍යාව අඩු වන බවටද ඔවුන් චෝදනා කරයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel