DiscoverSBS Sinhala - SBS සිංහල වැඩසටහන
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Claim Ownership

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Author: SBS

Subscribed: 659Played: 21,300
Share

Description

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
2375 Episodes
Reverse
Supermarkets are fuelling Australia's plastic pollution by charging more for loose fruit and vegetables than those that are plastic-wrapped, a review has found.. - ඇසුරුම් වල ඇති පලතුරු සහ එළවළු වලට වඩා ඇසුරුම් නොකළ පලතුරු සහ එළවළු සඳහා වැඩි මුදලක් අය කිරීම මගින් ඕස්ට්‍රේලියාවේ ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය වැඩි කිරීමට සහය වන බව සමාලෝචනයක් සොයාගෙන තිබෙනවා .
SBS Sinhala discussion about how the childcare staff works when a child has an accident during their time at Childcare and what parents should be aware of. - දරුවෙකු Childcare හි ගත කරන කාලය තුලදී අනතුරකට ලක් වූ විට childcare කාර්ය මණ්ඩලය කටයුතු කරන ආකාරය සහ ඒ පිලිබදව දෙමව්පියන් දැනුවත් විය යුතු තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.
SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala reports from Colombo - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Australian news in Sinhala, foreign news, and sports news in brief. Listen to the SBS Sinhala news flash on Thursday 21 November 2024. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - නොවැම්බර21 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට
The government plans to impose a Digital Duty of Care on social media platforms. Labor hopes a duty of care model will target the source of harmful online content in the wake of other announcements to enforce age restrictions on social media. Listen to the SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය ජාලා මත ඩිජිටල් ආරක්ෂාව, යහපැවැත්ම හා සදාචාරාත්මක බැඳීම සහතික කිරීමට නීතිමය රාමුවක් පැනවීමට රජය සැලසුම් කරයි. මෙමගින් සමාජ මාධ්‍ය ජාලාවන්ට ප්‍රවේශ වීම සදහා වයස් සීමාවන් බලාත්මක කිරීමට අමතරව හානිකර අන්තර්ජාල පිළිබඳව සැලකිලිමත් වනු ඇතැයි කම්කරු පක්ශය බලාපොරොත්තු වේ. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Australian news in Sinhala, foreign and sports news in brief - listen, SBS Sinhala radio news on Wednesday 20 November 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 නොවැම්බර් 20 වන බදාදා SBS සිංහල News Flash
A new national survey has revealed more than half ((51%)) of the migrant women workers interviewed have experienced workplace sexual harassment but were afraid to report it. Unions New South Wales interviewed more than 3,300 ((3,388)) women of migrant backgrounds - mostly women on temporary visas ((83%)). Seventy-five percent of those women say they didn't report the incidents, as they feared retribution. Listen to the SBS Sinhala explainer for more information. - සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයින් යොදාගෙන සිදුකරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ අදාල සමීක්ෂණයට ලක් වූවන්ගෙන් අඩකට වඩා එනම් 51% පමණ ඔවුන්ගේ රැකියා ස්ථානයේදී ලිංගික හිරිහැරවලට මුහුණ දී ඇති නමුත් එම සිදිධීන් වාර්තා කිරීමට බිය වී ඇති බවයි. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Australian news in Sinhala, foreign and sports news in brief. Listen, Tuesday 19 November SBS Sinhala radio news flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 නොවැම්බර් 19 වැනි අඟහරුවාදා SBS සිංහල News Flash
SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala presents today's latest news highlights from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
The policy announcement follows a report in April which flagged serious concerns over safety and care at one immigration detention centre. - ඕස්ට්‍රේලියාව මගින් පාලනය වන එක් සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථානයක ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ බරපතල කනස්සල්ල පළ කළ වාර්තාවකින් පසුව ඕස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන තිබේ.
Major regulatory changes in 2024 have brought about restricted access to vaping products in Australia. The crackdown on what is dubbed a “major public health issue” could lead to an increased number of teens seeking support to overcome the nicotine addiction, experts think. Learn about the health risks and ways to help young people in their quitting journey. - 2024 වසරේදී e cigarette නොහොත් vape සම්බන්ධයෙන් සිදු වූ ප්‍රධාන නියාමන වෙනස්කම් ඔස්සේ ඕස්ට්‍රේලියාවේ vape නිෂ්පාදන සඳහා සීමිත ප්‍රවේශයක් ලබා දෙයි. “ප්‍රධාන මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක්” ලෙස හැඳින්වෙන මෙම තත්වය මර්දනය කිරීම ඔස්සේ නිකොටින් ඇබ්බැහියෙන් මිදීම සඳහා සහාය අපේක්ෂා කරන යෞවනයන් සංඛ්‍යාව වැඩි වනු ඇති බව විශේෂඥයින් සිතයි.
SBS Sinhala radio analysis of Sri Lanka's general election result with a political reviewer Mr. Kusal Perera from Sri Lanka - 2024 ශ්‍රී ලංකා මහ මැතිවරණ ප්‍රථිපලය කියන්නේ කුමක්ද යන්න පිළිබඳව SBS සිංහල සේවය ශ්‍රී ලංකාවේ දේශපාලන විචාරක කුසල් පෙරේරා මහතා සමඟින් සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න
SBS Sinhala discussion In conjunction with this year's International Men's Day on November 19, 2024, "Look out for your mates, take action, stay healthy". - 2024 නොවැම්බර් 19 වැනිදාට යෙදෙන International Men’s Day යන දිනයට සමගාමීව, මෙවර තේමාව වන “Look out for your mates, take action, stay healthy” යන තේමාව යටතේ SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Mental health in kids refers to a child’s social and emotional wellbeing. A child’s mental health can vary from feeling good to facing challenges or being diagnosed with a mental health condition. About 1 in 10 Australian children aged 4 – 11 have a mental health disorder. The most common disorders are attention deficit and hyperactivity disorder (ADHD) and anxiety. - කුඩා දරුවන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිලිබදව ඔබ සැලකිලිමත්ද? ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 4 - 10 අතර කුඩා දරුවන් දස දෙනෙකුගෙන් දෙදෙනෙකුම මානසික අබාධ වලින් පීඩා විදින අතර වඩාත් ප්‍රචලිත අබාධ ලෙස ADHD සහ කාංසාව හැදින්විය හැක. දරුවන්ගේ මෙම මානසික අබාධ , යහපත් හැඟීම් තත්වයන් වල සිට අභියෝගවලට මුහුණ දීම හෝ මානසික සෞඛ්‍ය රෝග තත්වයක් හඳුනා ගැනීම දක්වා වෙනස් විය හැකිය.
Listen to the weekly political highlights of Sri Lanka. Journalist Mr. Manoj Udatiyawala reports from Colombo. - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Some residents seeking to convert their overseas-issued driver's licences to Australian ones may soon face additional requirements. Austroads, which manages international licences on behalf of the states and territories, announced earlier this week that the conversion process would change from next year. - ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍ර සම්බන්ධ මෙම වෙනස්කම් මෙරට ජිවත් වන කිසියම් විදේශ රටකින් නිකුත් කර ඇති රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමේදී බලපාන බව සදහන් වේ.
Australian news in Sinhala, foreign and sports news in brief. Listen, Monday 18 November SBS Sinhala radio news flash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 නොවැම්බර් 18 වැනි සදුදා SBS සිංහල News Flash
Listen to SBS Sinhala Radio's discussion of the documentary film “Nun Other Than” with its screenwriter and director Dr. Udan Fernando and the film's protagonist, Melbourne-based Chitra Bopage. - SBS සිංහල ගුවන්විදුලිය, Nun Other Than වාර්තා චිත්‍රපටිය පිළිබඳව එහි තිර රචක සහ අධ්‍යක්ෂ ආචාර්ය උදාන් ප්‍රනාන්දු සහ චිත්‍රපටියේ කතා නායිකාව වන මෙල්බර්න් නුවර වෙසෙන චිත්‍රා බෝපගේ සමඟින් සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න
Mr. Amal Jayasinghe, a senior journalist of the AFP news network and foreign news analyst, joins us to discuss the world's most prominent world news highlights - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
SBS Sinhala sports journalist Rangana Seneviratne delivers the latest updates on sports highlights in Australia and Sri Lanka. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න
loading