Discover
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
අපේ වහරේ කතා අහුරක්: බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කල ගමහාමිනේගේ කතාව

අපේ වහරේ කතා අහුරක්: බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කල ගමහාමිනේගේ කතාව
Update: 2025-12-18
Share
Description
හිසේ ඇම්මට කොට්ටෙ මාරු කලා වගේ ලෙඩට ගෙනාපු බෙහෙත් තෙල් කුප්පිය පරිස්සම් කරපු ගමහාමිනේ ගේ කතාව අහලා තියෙනවා ද? අපේ වහරේ එන මේ රස කතාවෙන් කියා දෙන ඒ පාඩම සාහිත්‍යවේදී අශෝක පියරත්නගෙන් අහලා දැන ගන්න.
Comments
In Channel






















