DiscoverSBS Sinhala - SBS සිංහල වැඩසටහනA book with very short stories from a Melbourne based new writer: ‘Sahas Piyawara’ - 'සහස් පියවර' : කෙටිම කෙටි කතා පොතක් මෙල්බර්න් වලින්
A book with very short stories from a Melbourne based new writer: ‘Sahas Piyawara’  - 'සහස් පියවර' : කෙටිම කෙටි කතා පොතක් මෙල්බර්න් වලින්

A book with very short stories from a Melbourne based new writer: ‘Sahas Piyawara’ - 'සහස් පියවර' : කෙටිම කෙටි කතා පොතක් මෙල්බර්න් වලින්

Update: 2019-05-27
Share

Description

Melbourne based writer and a book critic, Mr. Jagath J Edirisinghe and author of the “Sahas Piyawara” , Helmali Gunathilaka joined SBS Sinhalese monthly book review.

SBS Sinhalese Book Review of the Month – A radio forum to introduce creative Sri Lankan writers in Australia.  

-

ඕස්ට්‍රේලියාවේදී ලියැවුණු සිංහල පොත පත පිලිබඳව SBS සිංහල සේවය මඟින් සිදුකරන ග්‍රන්ථ විචාරය "සාහිත්‍ය සම්භාෂණ "

මෙම මැයි මසදී (2019) සාකච්චාවට ලක් කෙරුනේ මෙල්බර්න් වාසී හෙල්මලී ගුණතිලක විසින් රචිත 'සහස් පියවර ' නැමති කෙටිම කෙටිකථා ග්‍රන්ථය පිළිබඳවයි.

ග්‍රන්ථ විචාරක කාර්යභාරය සඳහා මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ 'සහස් පියවර '  හි ලේඛිකාව හෙල්මලී ගුණතිලක යන දෙදෙනා සමඟින් දිල්රුක්ෂි විජේසුරිය සිදුකල සාකච්චාව මෙම විශේෂාංගයෙන්.

" සාහිත්‍ය සම්භාෂණ "- ඕස්ට්‍රේලියානුවාසී ශ්‍රී ලාංකික රචකයින් අතින් බිහිවුණු සිංහල ග්‍රන්ථ ඔබ හමුවට ගෙනෙනා සාහිත්‍ය විචාරක සංවාදය. සෑම දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල වැඩසටහනින්

පිවිසෙන්න අපගේ SBS Sinhalese Facebook පිටුවට www.facebook.com/sbssinhalese

Comments 
In Channel
loading
00:00
00:00
x

0.5x

0.8x

1.0x

1.25x

1.5x

2.0x

3.0x

Sleep Timer

Off

End of Episode

5 Minutes

10 Minutes

15 Minutes

30 Minutes

45 Minutes

60 Minutes

120 Minutes