Confirmed Japanese encephalitis case prompts warnings in Victoria and NSW - වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලට ජැපනීස් එන්සෙෆලයිටිස් වෛරසය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්
Update: 2025-01-10
Description
Stephen Bond has been in critical condition in hospital with a confirmed case of Japanese encephalitis, his family says, as health authorities issue warnings in Victoria and NSW. Listen to SBS Sinhala podacst for more information. - වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයකු ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගී තත්වය හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර වී ඇතිබව වාර්තා වනවා. 2022 වසරෙන් පසුව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන ප්‍රථම ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගියා ලෙසද මොහු සැලකෙනවා. මේ හේතුවෙන් වික්ටෝරියානු සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel