DiscoverBlue Vibe FMEP37: Travel with Ravi & Mahi - Program No. 12
EP37: Travel with Ravi & Mahi - Program No. 12

EP37: Travel with Ravi & Mahi - Program No. 12

Update: 2021-07-16
Share

Description

අද අපි යන්නේ සුන්දර වූ මඩකලොපුව පුරවරයටයි. මේ තමයි අපේ Blue Vibe FM Season 1 හි අවසාන සංචාරය. ඉතිං මෙතෙක් කල් අප සමග රැදී සිටි, අපගේ වැඩසටහන් රස වින්ද මෙන්ම ඒ සදහා සහයෝගය දුන් සියලුම දෙනාට ස්තූතියි. නැවත Season 2 සමග හමුවෙමු !


මැසෙන්ජර් වේදිකාවක් තුල අප කල පෙරලිය මහත්ය. ශ්‍රී ලාංකික කලා කෙතෙහි නව මං පෙතක මේ පසුගිය සත් මාසයක් පුරාම අප ගමන් කලෙමු. මෙම සියලුම වැඩසටහන් පල කිරීමට අපට ශ්‍රී ලාංකික වේදිකාවක් සාදා දුන් podcasts.lk වෙබ් අඩවියට බෙහෙවින්ම ස්තූතින්වත වන්නෙමු. යම් අඩුපාඩු වෙතොත් අපගේ  Facebook පිටුවට හෝ bluevibefm@gmail.com ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස ආදරයෙන් මතක් කරමු.




Season 2 සමග, මල් පිපෙන වසන්තයට අපි ආයේ ඒවි......




• Hosted By : Ravishan Nilaweera & Siyumi Maheesha


• Editing & Mixing : Thisara Nuwanthi


• Concept & Script : Ravishan Nilaweera, Nethmi Amasha, Siyumi Maheesha, Kushani Fernando, Thisara Nuwanthi




First Telegram Online Music Radio in Sri Lanka 🇱🇰


Join With us - https://t.me/bluevibefm




Follow Blue Vibe FM:


▪️ https://twitter.com/BlueVibeFM


▪️ https://instagram.com/BlueVibeFM


▪️ https://facebook.com/BlueVibeFM


▪️ https://t.me/BlueVibeFM


▪️ https://anchor.fm/BlueVibeFM


▪️ http://bit.ly/BlueVibeFM




Be a Blue Vibe FM Family Member:


▪️ https://www.patreon.com/BlueVibeFM




* මෙහි ඇති සියලුම ගීතවල සහ නිසදැස් වැනි දෑ වල සියලුම අයිතිය එහි මුල් අයිතිකරුවන්ට හිමි විය යුතුය.




#NightShow #BlueVibeFM


#Telegram #TravelwithRaviAma

Comments 
In Channel
loading
00:00
00:00
x

0.5x

0.8x

1.0x

1.25x

1.5x

2.0x

3.0x

Sleep Timer

Off

End of Episode

5 Minutes

10 Minutes

15 Minutes

30 Minutes

45 Minutes

60 Minutes

120 Minutes

EP37: Travel with Ravi & Mahi - Program No. 12

EP37: Travel with Ravi & Mahi - Program No. 12

Blue Vibe FM