Episode 2 - ආගම් අවභාවිතාවට අහු නොවී ආගමකින් දර්ශනයක් වෙන් කර ගමු... Religion as a Philosophy
Update: 2023-01-07
Description
TechKnow Monkeys - Episode 2
අපි ජීවත් වන සමාජය ඇතුලේ දිනපතා සිද්ධ කෙරෙන ආගමික අවභාවිතාවන් ගැන අපේ සත දෙක! Our perspective on the intersection of religion and politics, including the ways that politicians may use religion to gain support or advance their own agendas.
Comments
In Channel






