DiscoverCeylonCastEpisode 22: Hulkගේ ඇත්තම පාට කොල ද?
Episode 22: Hulkගේ ඇත්තම පාට කොල ද?

Episode 22: Hulkගේ ඇත්තම පාට කොල ද?

Update: 2024-08-24
Share

Description

Crypto අන්තිම එපිය කතා කරන්න ඔන්න යන්තන් Savi ව සෙට් කරගත්තා.

ඉතින් අද කතා කලා Crypto Research කරන හැටි, ඒ වගේම Crypto Scams වලින් බේරිලා ඉන්න කරන්න පුලුවන් වැඩ.

ඊට පස්සේ Dash එදා වගේ ඔන්න අදත් අමුතු Films ටිකක් ගෙනාවා.අද Dash කතා කලා සීමිත ඉඩක කරපු Films ගැන.

Gappz ගෙනාවා අද සෑගෙන කතාබහකට ලක් උන TV Show එකක් වුනු The Acolyte ගැන.

අන්තිමට කතා කරනවා Stan Lee ඇත්තටම Hulk ට දාන්න ඉදපු පාට මොකක්ද කියන එක.

අද කතා කරපු වල වැදගත් වන Links පහලින්,

https://coinmarketcap.com/

https://www.coingecko.com/https://etherscan.io/

https://solscan.io/

https://tokensniffer.com/

https://dexscreener.com/

යට තියෙන links වලින් පුළුවන් අපේ Facebook එකට Instagram සහ YouTube channel එකට join වෙන්න.

Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008

Instagram: https://www.instagram.com/ceyloncastofficial/

YouTube: https://www.youtube.com/@CeylonCastPodcast


Comments 
In Channel
loading
00:00
00:00
x

0.5x

0.8x

1.0x

1.25x

1.5x

2.0x

3.0x

Sleep Timer

Off

End of Episode

5 Minutes

10 Minutes

15 Minutes

30 Minutes

45 Minutes

60 Minutes

120 Minutes

Episode 22: Hulkගේ ඇත්තම පාට කොල ද?

Episode 22: Hulkගේ ඇත්තම පාට කොල ද?

Gappz, Dash