DiscoverSBS Sinhala - SBS සිංහල වැඩසටහන
Claim Ownership
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Author: SBS
Subscribed: 660Played: 21,395Subscribe
Share
© Copyright 2024, Special Broadcasting Services
Description
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
2454 Episodes
Reverse
Listen to SBS Sinhala Newsflash on 18 December 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 දෙසැම්බර් 18 බදාදා SBS සිංහල Newsflash
Summer is off to a blistering start as a heatwave makes its way across Australia, bringing extreme fire danger to parts of the south-east. Listen to SBS Sinhala podcast for more information. - ඔස්ට්‍රේලියාව මේ සතියේ දැඩි උෂ්ණාධික කාලගුණ තත්වයන්ට මුහුණ දීමට සූදානම් වනවා. මේ නිසා ලැව්ගිනි අවදානම් පිළිබඳවද අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala presents today's latest news highlights from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Climate whiplash is the term being used to describe the increasing frequency and intensity of extreme weather events that have swept the globe in 2024. Scientists say global average temperatures across the year are on track to temporarily surpass 1.5 degrees Celsius above pre-industrial levels, with human-caused climate change the key driver. Listen to SBS Sinhala explainer for more information. - Climate whiplash යනු 2024 දී ලොව පුරා පැතිර ගිය දරුණු කාලගුණික සිදුවීම්වල වැඩිවන වාර ගණන සහ තීව්‍රතාවය විස්තර කිරීමට භාවිතා කරන යෙදුමක් වේ. විද්‍යාඥයින් පවසන්නේ වසර පුරා ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය, පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5ක් තාවකාලිකව ඉක්මවීමට නියමිත බවයි. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස මින් ප්‍රධාන හේතුවක් වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Listen to SBS Sinhala Newsflash on 17 December 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 දෙසැම්බර් 17 අඟහරුවාදා SBS සිංහල Newsflash
SBS Sinhala discussion on Top visa options for migrating to Australia in 2024 - දෙසැම්බර් 7 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේ රජය හඳුන්වා දුන් නව Core Skills Occupation List ඔස්සේ skilled visa වැඩසටහනේ වූ වෙනස්කම් පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Journalist Mr. Manoj Udatiyawala reports from Sri Lanka on today's news highlights and current affairs. - SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
SBS Sinhala Newsflash 16 Dec 2024: Despite global pressures, our government has still been able to improve the financial condition of the country, says PM - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 දෙසැම්බර් 16 සඳුදා SBS සිංහල Newsflash
The Coalition has released costings of its nuclear energy plan, priced at about $331 billion dollars over 25 years. That figure is $263 billion dollars less than the federal government's plan which relies on renewable energy. Listen to SBS Sinhala explainer for more information. - ඔස්ට්‍රේලියානු විපක්ෂ සන්ධානය විසින් න්‍යෂ්ටික විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා වන වියදම් පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙනවා. මේ සඳහා වසර විසිපහක් තුල ඩොලර් බිලියන 331ක් වැය වන බව එහිදී සඳහන් වී තිබෙනවා. මේඅනුව ෆෙඩරල් රජයේ පුනර්ජනනීය බලක්ශක්ති සැලසුම් සඳහා වන වියදම හා සසඳන විට මෙම න්‍යෂ්ටික විදුලි බලාගාර සඳහා වන වියදම ඩොලර්බිලියන 263කින් අඩු බව වාර්තා වනවා. නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය එනම් CSIRO ආයතනය සහ Australian Energy Market Operator එනම් AEMO ආයතන විසින් සිදුකර ඇති ගණනය කිරීම් සමග මෙම දත්ත නොගැලපෙන බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Two final data readouts could prove pivotal to the Reserve Bank's next decision on interest rates after shock unemployment figures. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින ඉහල පොලී අනුපාත කප්පාදුව ආරම්භ වන දිනයක් ගැන බොහෝ දෙනා අවධානයෙන් සිටිනවා. එළඹෙන පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුවට හැකියාව ඇති බවට මත ඵල උවත් මේ වන විට නිකුත් වී ඇති දත්ත හේතුවෙන් ඒ පිළිබඳව නැවත සැක මතුවී තිබෙනවා.
SBS Sinhala sports journalist Rangana Seneviratne delivers the latest updates on sports highlights in Australia and Sri Lanka. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න
Listen to the week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala presents today's latest news highlights from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
The federal government has announced plans to force digital platforms to pay publishers for Australian news content. The proposed News Bargaining Incentive will make social media and search platforms pay a percentage of their revenue unless they are willing to strike a deal with publishers. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියානු ප්රවෘත්ති සමාජ මාද්‍ය වල පලවීමේදී එම ප්රවෘත්ති ප්‍රකාශක ආයතනවලට අදාළ සමාජ මාධ්‍ය ආයතන වලින් ගෙවීමක් සිදුකලයුතු බවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය යෝජනා කර සිටිනවා. මෙම දීමනා News Bargaining Incentive ලෙස හැඳින්වෙන අතර, ප්රවෘත්ති ප්‍රකාශන ආයතන සමග සමාජ මාධ්‍ය ආයතන යම් එකඟතාවයක් ඇතිකර ගෙන නොමැතිනම් තම ආදායමෙන් ප්‍රතිශතයක් මෙම ප්රවෘත්ති ප්‍රකාශන ආයතන වෙත ගෙවීම අනිවාර්ය කිරීමක් යෝජිත නව සැලසුම් හරහා සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Listen SBS Sinhala Newsflash on 13 December 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 දෙසැම්බර් 13 සිකුරාදා SBS සිංහල Newsflash
This December is “Check Your Pool Gate Month” in Australia. SBS Sinhala spoke to Laurie Lawrence, founder of Kids Alive and Check Your Pool Gate Month ambassador, and Dulani Withana, a swimming instructor in Melbourne, to share some of the things you should know about unsecured gates at swimming pools. - මේ දෙසැම්බර් මාසය ඕස්ට්‍රේලියාවේ Check Your Pool Gate Month ලෙසට සලකනවා. පිහිනුම් තටාක වල අනාරක්ෂිත ගේට්ටු පිළිබඳව ඔබ අවබෝධයෙන් සිටිය යුතු කරුණු පිළිබඳව අදහස් දැක්වීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ Kids Alive සංවිධානයේ නිර්මාතෘ සහ Check Your Pool Gate Month හි ප්‍රවර්ධන තානාපති ලෙසට කටයුතු කරන Laurie Lawrence සහ මෙල්බර්න් හි පිහිනුම් උපදේශිකාවක් වන දුලානි විතාන.
SBS Sinhala reporter and senior journalist Mr. Manoj Udatiyawala presents today's latest news highlights from Sri Lanka. - SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Listen SBS Sinhala Newsflash on 12 December 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 දෙසැම්බර් 12 බ්‍රහස්පතින්දා SBS සිංහල Newsflash
The Labor party has pledged to give families earning up to half-a-million dollars per year access to three days of subsidised childcare if they win the next election in the next year. Listen to SBS Sinhala explainer for more information. - මීළඟ මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් වාර්ෂික ආදායම ඩොලර් මිලියන භාගයක් දක්වා උපයන පවුල්වලට දින තුනක ළමා රැකවරණ සේවා එසේත් නැතිනම් child care සහනාධාරය සඳහා ප්‍රවේශය ලබා දෙන බවට කම්කරු පක්ෂය ප්‍රතිඥා දී තිබෙනවා. අඩු පහසුකම් සහිත ග්‍රාමීය ප්‍රදේශ වල ළමුන් සඳහා මෙම child care සහනාධාර පහසුකම් ලබාදීම වෙනුවෙන් ඩොලර් බිලියනයක අරමුදලක් පිහිටුවීම සඳහාද අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි පොරොන්දු වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Listen SBS Sinhala Newsflash on 11 December 2024 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2024 දෙසැම්බර් 11 බදාදා SBS සිංහල Newsflash
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
United States
The Financial Conduct Authority (FCA) oversees cryptocurrency regulation. Since January 2020, businesses involved in crypto asset activities must register with the FCA and https://canadacryptocasino.com/ comply with AML regulations.