The federal government plans to charge social media companies for Australian news: Explainer 13 Dec - ඕස්ට්‍රේලියාවේ පුවත් පලකිරීම සඳහා සමාජ මාධ්‍ය ආයතන වලින් ගාස්තු අයකරන්න සැලසුමක්: දෙසැ 13 කාලීන විග්‍රහය
Update: 2024-12-13
Description
The federal government has announced plans to force digital platforms to pay publishers for Australian news content. The proposed News Bargaining Incentive will make social media and search platforms pay a percentage of their revenue unless they are willing to strike a deal with publishers. Listen to SBS Sinhala explainer for more information. - ඕස්ට්‍රේලියානු ප්රවෘත්ති සමාජ මාද්‍ය වල පලවීමේදී එම ප්රවෘත්ති ප්‍රකාශක ආයතනවලට අදාළ සමාජ මාධ්‍ය ආයතන වලින් ගෙවීමක් සිදුකලයුතු බවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය යෝජනා කර සිටිනවා. මෙම දීමනා News Bargaining Incentive ලෙස හැඳින්වෙන අතර, ප්රවෘත්ති ප්‍රකාශන ආයතන සමග සමාජ මාධ්‍ය ආයතන යම් එකඟතාවයක් ඇතිකර ගෙන නොමැතිනම් තම ආදායමෙන් ප්‍රතිශතයක් මෙම ප්රවෘත්ති ප්‍රකාශන ආයතන වෙත ගෙවීම අනිවාර්ය කිරීමක් යෝජිත නව සැලසුම් හරහා සිදුවනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel