Peter Dutton reveals costings for his nuclear energy plan: Explainer 16 Dec - විපක්ෂයේ න්‍යෂ්ටික බලාගාර යෝජනාව සඳහා වන වියදම් ගැන තොරතුරු හෙළිවේ: දෙසැ 16 කාලීන විග්‍රහය
Update: 2024-12-16
Description
The Coalition has released costings of its nuclear energy plan, priced at about $331 billion dollars over 25 years. That figure is $263 billion dollars less than the federal government's plan which relies on renewable energy. Listen to SBS Sinhala explainer for more information. - ඔස්ට්‍රේලියානු විපක්ෂ සන්ධානය විසින් න්‍යෂ්ටික විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා වන වියදම් පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙනවා. මේ සඳහා වසර විසිපහක් තුල ඩොලර් බිලියන 331ක් වැය වන බව එහිදී සඳහන් වී තිබෙනවා. මේඅනුව ෆෙඩරල් රජයේ පුනර්ජනනීය බලක්ශක්ති සැලසුම් සඳහා වන වියදම හා සසඳන විට මෙම න්‍යෂ්ටික විදුලි බලාගාර සඳහා වන වියදම ඩොලර්බිලියන 263කින් අඩු බව වාර්තා වනවා. නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය එනම් CSIRO ආයතනය සහ Australian Energy Market Operator එනම් AEMO ආයතන විසින් සිදුකර ඇති ගණනය කිරීම් සමග මෙම දත්ත නොගැලපෙන බවද වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel