ඔස්ට්‍රේලියාවේ නැගී එන සුපිරි ධාවන ශූරයා වන 'ගවුට් ගවුට්' අද ජපානයේදී මීටර 200 තරඟ ඉසව්ව සඳහා සහභාගී වේ
Update: 2025-09-17
Description
2025 වසරේ ටෝකියෝ හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඔස්ට්‍රේලියාවේ නව යොවුන් වියේ පසුවන Gout Gout දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවෙමින් පවතිනවා. ක්වීන්ස්ලන්ත වාසී මෙම කෙටිදුර ධාවන ශූරයා වයස අවුරුදු 17දීම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමග සිය මංගල ජාත්‍යන්තර තරගයට සූදානම් වෙමින් සිටිනවා. ඒ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Comments
In Channel