DiscoverSBS Sinhala - SBS සිංහල වැඩසටහන80 වෙනි වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය
80 වෙනි වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය

80 වෙනි වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය

Update: 2025-09-22
Share

Description

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය සඳහා ලෝක නායකයින් එළඹෙන සතියේදී නිව්යෝර්ක් නුවරදී හමුවනවා. ලෝක සාමය, සංහිදියාව මෙන්ම දේශගුණික විපර්යාස සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම වැනි කාරනා සඳහා මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයක් යොමුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Antonio Guterres පවසනවා. මීට අමතරව මේ වසරෙදී මෙම සමුළුවේ 80වැනි සංවත්සරයද සමරනවා. එකසත්ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිවාරය පිලිබඳ තොරතුරු අද කාලීන විග්‍රහයෙන්
Comments 
In Channel
loading
00:00
00:00
x

0.5x

0.8x

1.0x

1.25x

1.5x

2.0x

3.0x

Sleep Timer

Off

End of Episode

5 Minutes

10 Minutes

15 Minutes

30 Minutes

45 Minutes

60 Minutes

120 Minutes

80 වෙනි වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය

80 වෙනි වරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය