Discover
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ක්‍රීඩා විග්‍රහය: කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාලන කටයුතු සියල්ල කාන්තාවන් අතින්

ක්‍රීඩා විග්‍රහය: කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාලන කටයුතු සියල්ල කාන්තාවන් අතින්
Update: 2025-09-19
Share
Description
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
Comments
In Channel