මේවා ඔයාලා බලන්නම ඕනි TV Series 😮 S02 E03
Update: 2024-02-19
Description
මේක ඇත්තටම අපි ගිය අවුරුද්දේ record කරපු podcast එකක්. ගිය අවුරුද්දේ අන්තිම ටික නොසෑහෙන්න busy වුනා වගේ ම ජනවාරි මාසෙත් මට Exam තිබ්බා. ඉතින් මේ Episode එක ගේන්න ප්‍රමාද වුණාට sry...
අද Episode එකෙ අපි කතා කරලා තියනවා TV series ගැන... ඒ වගේ ම movie recommendations, සුපුරුදු අමතර කතාත් තියනවා. ඉතින් podcast අහන්න කැමති ඔයාගෙ යාලුවන්ට මේක Share කරන්න. ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න.
Comments
In Channel