මතකය, නිදිමත, කම්මැලිකම ගැන S1E17
Update: 2021-10-06
Description
⚠️️ Podcast එක අහන්න අරන් පොඩිවෙලාවක් යාවි ඇහෙන්න ගන්න. මං කතා කරන මුල් තප්පර කීපයක් ඇහෙන්නේ නෑ... අවුලක් හිතන්න එපා App එකේ අවුලක් 🤦🤷 ඉතින් අද කතා කලේ Studentsලට විතරක් නෙවෙයි ඕනිම කෙනෙක්ට වැදගත්වෙන මතකය, නිදිමත, කම්මැලිකම කියන මාතෘකා 3 ගැන. ඒ වගේම ඒවාවල සම්බන්ධය ගැන. ඉතින් අහලම බලන්න. පුළුවන් විදිහට Share කරන්න...❤️✨️☝ ©️Dhananjaya Jayampathi Liyanage (Genuine D)
Comments
In Channel