Life & My hub ඩිල්ශාන් අයියා🐔️ ගැන මට හිතෙන විදිහ... S01 E10
Update: 2021-05-12
Description
කරන්න ඉදපු විශේෂ podcast episode එක ඒකට join වෙන්න ඉන්න යාලුවා එනකල් පොඩ්ඩක් කල්දාන්න වුනා... ඉතින් අද episode එකේ දි life එක ගැන මං දකින විදිහ ගැන My hub එකේ ඩිල්ශාන් අයියා ගැන මං දකින විදිහ ගැනත් කතා කලා... ඒ වගේ ම Genuine D එකේ ආරම්භය ගැනත් පොඩ්ඩක් කිව්වා... ඉතින් podcast අහන යාලුවන්ට share කරන්න... Genuine D Youtube channel එක එක්කත් සෙට් වෙන්න... ජීවිතේ ගැන විද්‍යාව ගැන වෙනස්ව කතා කරන Genuine D 💜️
Comments
In Channel