Discover
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
'ඕස්ට්‍රේලියානුවෙකු ලෙස මගේ පළමු කාර්යය ඡන්දය පළ කිරීමට ලියාපදිංචියයි', නව පුරවැසියෙකු කියයි: කාලීන විග්‍රහය

'ඕස්ට්‍රේලියානුවෙකු ලෙස මගේ පළමු කාර්යය ඡන්දය පළ කිරීමට ලියාපදිංචියයි', නව පුරවැසියෙකු කියයි: කාලීන විග්‍රහය
Update: 2025-09-19
Share
Description
සැප්තැම්බර් 17වන දින යෙදුණු ඕස්ට්‍රේලියානු පුරවැසි දිනයේ දී පුරවැසිභාවය ලද දහස් ගණනක් නව ඕස්ට්‍රේලියානුවන් සිය සතුට සැමරුවා. පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව රට පුරා ප්‍රාන්ත පාලන ආයතනවල ද පැවැත්වුණා. නව පුරවැසියන් කිහිප දෙනෙකු SBS සමඟ සිය අදහස් බෙදාගත්තා. අද කාලීන විග්රහයේ අවධානය ඒ පිළිබඳවයි.
Comments
In Channel