Discover
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
'අද මුළු මුස්ලිම් ප්‍රජාවම දිහා බලන්නේ සැකයෙන්, අපිත් මේ රටට හැඩ නොගැහුණොත් මේ සැකය තව වැඩි වෙනවා' - ශර්ධා ජමීල්

'අද මුළු මුස්ලිම් ප්‍රජාවම දිහා බලන්නේ සැකයෙන්, අපිත් මේ රටට හැඩ නොගැහුණොත් මේ සැකය තව වැඩි වෙනවා' - ශර්ධා ජමීල්
Update: 2025-12-18
Share
Description
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව බොන්ඩායි ප්‍රහාරය පිළිබඳ දක්වන ප්‍රතිචාර පිළිබඳ මෙල්බර්න් නුවර සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් ලෙස කටයුතු කරන ශර්ධා ජමීල් SBS සිංහල සේවයට දැක් වූ අදහස්.
Comments
In Channel






















