Genuine D podcast S2E4 අපි දේශගුණික විපර්යාස අවදානමක...?
Update: 2025-01-05
Description
ඔයාලට මේ අරන් ඇවිත් තියෙන්නේ Genuine D podcast එකේ S2E4. අද අපි කතා කරලා තියෙන්නේ " දේශගුණික විපර්යාස " ගැන... මේක අපේ ලෝකයේ පැවැත්මට සෑහෙන්න සංවේදී මාතෘකාවක්... මොනතරම් අනතුරු ඇඟවීම් ආවත් ආර්ථික වාසි හා දේශපාලණික කාරණා මත මේ ගැන ලෝකයේ කොටසක් ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නෑ... හැබැයි මේක මේ සියවසේදී කතාබහට ලක් කල යුතු ම දෙයක්...
Genuine D Youtube channel link - https://www.youtube.com/@genuined7438
Genuine D FB page link - https://www.facebook.com/GenuineD99
Thusith's Insta page link - https://www.instagram.com/im_thusitha/
Comments
In Channel