How to respond when encountering wildlife on your property - අපේ ගෙවත්තේ හමුවන වන සතුන්ට ප්රවේශමෙන් ප්රතිචාර දක්වන්නේ කොහොමද: Australia Explained
Update: 2025-09-16
Description
Australia is home to an array of diverse and beautiful wildlife, and knowing how to respond when you encounter wildlife in your home or on your property will help protect our precious wildlife species whilst keeping you, your family and your pets safe. - අප නිවසේ හෝ ගෙවත්තේ සිටින වනජීවීන්ට ප්රතිචාර දක්වන ආකාරය දැන ගැනීම ඔස්සේ අපගේ වටිනා වනජීවී විශේෂ ආරක්ෂා කිරීමට සහ අප, අපගේ පවුල සහ අපේ සුරතල් සතුන් ආරක්ෂිතව තබා ගැනීම ට හැකියාව හිමි වනවා. මේ පිළිබඳව දැනගතයුතු තොරතුරු මේ විශේෂාන්ගයෙන් ගෙන එනවා.
Comments
In Channel