Important things you should know about young children and their mental health - කුඩා දරුවන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිලිබදව ඔබ සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු කිහිපයක්
Update: 2024-11-18
Description
Mental health in kids refers to a child’s social and emotional wellbeing. A child’s mental health can vary from feeling good to facing challenges or being diagnosed with a mental health condition. About 1 in 10 Australian children aged 4 – 11 have a mental health disorder. The most common disorders are attention deficit and hyperactivity disorder (ADHD) and anxiety. - කුඩා දරුවන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිලිබදව ඔබ සැලකිලිමත්ද? ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 4 - 10 අතර කුඩා දරුවන් දස දෙනෙකුගෙන් දෙදෙනෙකුම මානසික අබාධ වලින් පීඩා විදින අතර වඩාත් ප්‍රචලිත අබාධ ලෙස ADHD සහ කාංසාව හැදින්විය හැක. දරුවන්ගේ මෙම මානසික අබාධ , යහපත් හැඟීම් තත්වයන් වල සිට අභියෝගවලට මුහුණ දීම හෝ මානසික සෞඛ්‍ය රෝග තත්වයක් හඳුනා ගැනීම දක්වා වෙනස් විය හැකිය.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel