Labor and Liberal parties begin making electoral promises: Explainer 21 Jan - ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂ දෙකම ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර චන්ද පොරොන්දු දීම අරඹයි: කාලීන විග්‍රහය ජන 21
Update: 2025-01-20
Description
Despite the lack of an official date, both the Prime Minister and Opposition Leader have moved into campaign mode, visiting electorates and making funding announcements. Listen to SBS Sinhala explainer for more information. - 2025 වසරේ ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව යම් කතාබහක් ඔස්ට්‍රේලියාව තුල මේ වන විට ඇතිවෙමින් පවතිනවා. නිශ්චිත දිනයක් මේවන විට ප්‍රකාශයට පත්වී නොමැති උවත් ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය මේ වසරේ මයි මස 17වන දිනට පෙර පැවැත්විය යුතු වනවා. කෙසේ උවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීසි සහ විපක්ෂ නායක පීටර් ඩටන් යන දෙදෙනාම මේවන විටත් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel