New changes make it easier for skilled sponsored workers to gain permanent residency - නිපුණතා ඇති අයට ඕස්ට්‍රේලියාවේ PR ගන්න ලේසි වෙන විදියට Employer Sponsored වීසා කාණ්ඩය වෙනස් වුනේ මෙහෙමයි
Update: 2025-01-13
Description
From December 7, 2024, new rules apply to the Employer Nomination Scheme (subclass 186) visa. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් ශ්‍රම හිඟයක් පවතින රැකියා ක්ෂේශ්ත්‍ර වල නියුතු අය සඳහා ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා වන ක්‍රමවේදය තවදුරටත් පහසු කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. මේ අනුව සේවා යෝජකයකුගේ අනුග්‍රාහකත්වයෙන් අයදුම් කරන Employer Nomination Scheme (subclass 186) සඳහා යම් වෙනස් කම් කිහිපයක් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel