Will tenants see a rent reduction in Australia in the future due to RBA rate cuts - පොලී අනුපාත අඩුවීම නිසා ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස මිලගණන් ඉදිරියේදී අඩු වේවිද
Update: 2025-03-11
Description
Will Australian tenants benefit from recent RBA rate cuts? Listen to the SBS Sinhala discussion with Mr. Sam Weerawarna, a licensed real estate agent from Melbourne, Victoria for more insights. - ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත ඉහළයාමත් සමග කුලී නිවාස මිලගණන් ද ඉහල දැමීමට ඇතැම් නිවෙස් හිමියන් කටයුතු කරනු ලැබුවා. කෙසේ උවත් වර්තමාන පොලී අනුපාත කප්පාදුව හේතුවෙන් කුලී නිවැසියන්ට ඉදිරියේදී නිවාස කුලී අඩුවීමක් අපේක්ෂා කල හැකිද යන කාරණය සම්බන්දයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස සහ දේපල ක්ෂේශ්ත්‍රයේ වරලත් තැරව්කරුවකු ලෙස සේවය කරන සෑම් වීරවර්ණ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel