DiscoverSBS Sinhala - SBS සිංහල වැඩසටහනඅර්බුදයක් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියානු පුරුෂයන් අත් විඳින තනිකම: කාලීන විග්‍රහය
අර්බුදයක් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියානු පුරුෂයන් අත් විඳින තනිකම: කාලීන විග්‍රහය

අර්බුදයක් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියානු පුරුෂයන් අත් විඳින තනිකම: කාලීන විග්‍රහය

Update: 2025-10-10
Share

Description

පුරුෂයන් අතර තනිකම අර්බුදයක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුනාගෙන තිබෙනවා. එය ඉහළ යන ස්වභාවයක් පෙනී යන බව පැවසෙනවා. මෙලෙස සමාජයීය වශයෙන් තනි වීම පිරිමි පාර්ශ්වයේ මානසික සෞඛ්‍යයට පමණක් නොව සමස්ත යහපැවැත්මට ම බලපෑමක් කළ හැකි වනවා. එපමණක් නොව, මේ නිසා ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන ගණනක පිරිවැයක් දැරීමට සිදු වී තිබෙනවා. තනිකම සමඟ පුරුෂයන් මෙතරම් පීඩා විඳීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මෑතකාලීන අධ්‍යනයක් සිදු කර තිබෙනවා. අද කාලීන විග්‍රහයේ අවධානය ඒ පිළිබඳවයි.
Comments 
In Channel
loading
00:00
00:00
x

0.5x

0.8x

1.0x

1.25x

1.5x

2.0x

3.0x

Sleep Timer

Off

End of Episode

5 Minutes

10 Minutes

15 Minutes

30 Minutes

45 Minutes

60 Minutes

120 Minutes

අර්බුදයක් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියානු පුරුෂයන් අත් විඳින තනිකම: කාලීන විග්‍රහය

අර්බුදයක් බවට පත්ව ඇති ඕස්ට්‍රේලියානු පුරුෂයන් අත් විඳින තනිකම: කාලීන විග්‍රහය