Airline customers could receive full refunds and other assistance over cancelled flights: Explainer 23 Dec - ඔස්ට්‍රේලියාවේදී වන ගුවන් ගමන් අවලංගු වීම් සඳහා ඉදිරියේදී වන්දි ලබා ගැනීමේ අවස්තාවක්: දෙසැ 23 කාලීන විග්‍රහය
Update: 2024-12-23
Description
Airline customers could receive full refunds and other assistance over cancelled or delayed flights under Australian law. The government has opened consultation on a new airline charter of rights. Listen to SBS Sinhala explainer for more information. - ගුවන් මගීන්ට ප්‍රමාද සහ අවලංගු වන ගුවන් ගමන් සඳහා වන්දි හෝ දීමනා ලබාගැනීමේ හැකියාව ඕස්ට්‍රේලියානු නීති අනුව ඉදිරියේදී හිමිවනු ඇති. ගුවන් ගමන් ක්ෂේශ්ත්‍රයේ ගුවන් මගීන්ට ඇති අයිතිවාසිකම් පිළිබඳව අධ්‍යයනයක් සිදු කිරීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබෙනවා. ගුවන් මගීන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු රජයක් මෙතරම් සවිස්තරාත්මක උපදේශන මාලාවක් ඉදිරිපත් කරන ප්‍රථම අවස්තාව මෙය ලෙස සැලකේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel