How to have a cheaper Christmas - නත්තල් සමයේ වියදම් අඩුකරගන්න මේ උපක්‍රම යොදාගෙන බලන්න
Update: 2024-12-19
Description
With many Australians feeling the pinch this festive season, SBS News asked a financial counsellor and personal finance expert their top tips for a cheaper Christmas. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදකාරී තත්වය හේතුවෙන් නත්තල් කාලයේ සැමරීම් සිදුකිරීම සීමා කිරීමට බොහෝ දෙනා කටයුතු කරන බව වාර්තා වනවා. විශේෂයෙන්ම උත්සව සමයේ ආහාර සඳහා වියදම් කිරීම, ත්‍යාග මිලදී ගැනීම වැනි කාරනා වලදී බොහෝ දෙනා පෙර වසරට වඩා වියදම් අවම කරන බවක් පෙනෙන්නට තිබෙනවා. උත්සව සමයේ වියදම් අඩු කරගැනීමේ පිළිබඳව Finder වෙබ් අඩවියේ මූල්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කරන Sarah Megginson සහ UnitingCare ආයතනයේ මූල්‍ය උපදේශක වරයකු ලෙස කටයුතු කරන Saskia Samuels තම අදහස් SBS මාධ්‍ය වෙත ඵලකර සිටියා.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel