Labor has pledged three days of subsidised childcare if they win the next election: Explainer 12 Dec - නැවත පත් උවහොත් Childcare සහනාධාරය පුළුල් කරන බවට ලේබර් රජයෙන් පොරොන්දුවක්: දෙසැ 12 කාලීන විග්රහය
Update: 2024-12-11
Description
The Labor party has pledged to give families earning up to half-a-million dollars per year access to three days of subsidised childcare if they win the next election in the next year. Listen to SBS Sinhala explainer for more information. - මීළඟ මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් වාර්ෂික ආදායම ඩොලර් මිලියන භාගයක් දක්වා උපයන පවුල්වලට දින තුනක ළමා රැකවරණ සේවා එසේත් නැතිනම් child care සහනාධාරය සඳහා ප්රවේශය ලබා දෙන බවට කම්කරු පක්ෂය ප්රතිඥා දී තිබෙනවා. අඩු පහසුකම් සහිත ග්රාමීය ප්රදේශ වල ළමුන් සඳහා මෙම child care සහනාධාර පහසුකම් ලබාදීම වෙනුවෙන් ඩොලර් බිලියනයක අරමුදලක් පිහිටුවීම සඳහාද අග්රාමාත්ය ඇන්තනී ඇල්බනීසි පොරොන්දු වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්රහයෙන්.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel