The factors that could influence the likelihood of a February rate cut - ඔස්ට්‍රේලියාව තුල පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදුකිරීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක මෙන්න
Update: 2024-12-13
Description
Two final data readouts could prove pivotal to the Reserve Bank's next decision on interest rates after shock unemployment figures. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින ඉහල පොලී අනුපාත කප්පාදුව ආරම්භ වන දිනයක් ගැන බොහෝ දෙනා අවධානයෙන් සිටිනවා. එළඹෙන පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුවට හැකියාව ඇති බවට මත ඵල උවත් මේ වන විට නිකුත් වී ඇති දත්ත හේතුවෙන් ඒ පිළිබඳව නැවත සැක මතුවී තිබෙනවා.
Comments
Top Podcasts
The Best New Comedy Podcast Right Now – June 2024The Best News Podcast Right Now – June 2024The Best New Business Podcast Right Now – June 2024The Best New Sports Podcast Right Now – June 2024The Best New True Crime Podcast Right Now – June 2024The Best New Joe Rogan Experience Podcast Right Now – June 20The Best New Dan Bongino Show Podcast Right Now – June 20The Best New Mark Levin Podcast – June 2024
In Channel