Discover
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
අපේ වහරේ කතා අහුරක්: හෙට්ටු කරන්න ඇවිත් මට්ටු වුන හෙට්ටියාගේ කතාව!

අපේ වහරේ කතා අහුරක්: හෙට්ටු කරන්න ඇවිත් මට්ටු වුන හෙට්ටියාගේ කතාව!
Update: 2025-12-04
Share
Description
ඕනවට වඩා හෙට්ටු කරලා ගොවි මහත්වරුන්ගේ ඵලදාව මිල දී ගන්න හදන වෙළෙන්දෝ ගැනුම්කරුවෝ එදාත් හිටියා අදත් ඉන්නවා. අපේ වහරේ ඒ වගේ අයට කියන මේ අලංකාර කියමන ගැන සාහිත්‍යවේදී අශෝක පියරත්න ගෙනෙන මේ රස කතා අහුරෙන් අහලා දැන ගන්න.
Comments
In Channel




