ශ්‍රී ලංකාවේ ගංවතුර හේතුවෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජත් එකතුවෙයි
Update: 2025-12-01
Description
ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇතිවී තිබෙන ව්‍යසන කාරී තත්වයට ඔස්ට්‍රේලියාව තුලිනුත් විවිද කණ්ඩායම් එකතුවෙනවා අවශ්‍ය සහනාදාර ලබාදීමේ කටයුතු සිදුකරන්න. ඉතින් ඕස්ට්‍රේලියාවේ රොටරි සමාජය මේ වෙලාවේ ලංකාවේ රොටරි සමාජය සමග එකතුවෙලා හදිසි සහනාධාර ලබාදීමේ ව්‍යාපෘතියක නිරත වෙනවා කියල අපට දැනගන්න ලැබුනා. ඉතින් එහි විස්තර දැනගන්න අපි සම්බන්ධ කර ගත්තා ඕස්ට්‍රේලියාවේ Greater Sydney රොටරි සමාජයේ හරන් රාමචන්ද්‍රන් මහතා සහ ශ්‍රී ලංකාවේ රොටරි සමාජයේ (District 3220) හි District Governor ලෙස කටයුතු කරන ඩෙල්වින් පෙරේරා මහතා. ඉතින් පවතින තත්වය යටතේ ඔවුන් සහන ස්ලසීමේ ව්‍යාපෘති සිදුකරන ආකාරය ගැන තොරතුරු මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
Comments
In Channel





