Episode 01: Pilot එපිය, BoxOfficeMojo Site එක සහ Days Gone Game එක
Update: 2023-09-16
Description
CeylonCast පළවෙනි එපිය. Video games, TV Shows, Films සහ වෙනත් රසවත් දේවල් ගැන කතා කරන අපේ පොඩ්කාස්ට් එක.
ඉතින් අපි මුලින් කතා කරන්න හිතුවා podcast එකක් පටන් ගන්න හිතුන හැටි, ඒ වගේම ඔයාලා ආසම fimls සහ TV Shows කොච්චර ආදායමක් හොයලා තියනවද? ඒ ගැන හොයන්නෙ කොහොමද කියල කියල දෙන්න හිතුව.
ඒවගේම පට්ට zombie ගේම් එකක් උනු Days Gone ගේම් එකත් ඒක play කරද්දි Dash ට වුන අකරතැබ්බය ගැනත් ඔන්න කතා කරනවා.
ඉතින් එහෙන්ම් අහල බලන්න අපේ පොඩ්කාස්ට් එකත්.
ආහ් අමතක උනා. යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්.
Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008
Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/

Comments
In Channel