DiscoverCeylonCastEpisode 03: ක්‍රිකට් Asia Cup, One Piece සහ Only Murders in the Building, Dead Space Remake Game එක
Episode 03: ක්‍රිකට් Asia Cup, One Piece සහ Only Murders in the Building, Dead Space Remake Game එක

Episode 03: ක්‍රිකට් Asia Cup, One Piece සහ Only Murders in the Building, Dead Space Remake Game එක

Update: 2023-09-30
Share

Description

🎙️ මේ epiයේ අපි කතා කරනවා මේ දවස් වල යන Cricket Asia Cup එක ගැන, ඒ වාගේම අද tv shows දෙකක්ම ගෙනාවා ඔන්න.

පළවෙනි කතාව One Piece ජපන් මංගා කතාමාලාවෙන් හැදුනු Netflix tv show එක.

දෙවනියට ගෙනාවා Hulu ලගේ ජනප්‍රිය tv show එකක් වන Only Murders in the Building.

ඊට අමතරව film එකක් හරි TV Show එකක් හරි original copy buy කරන්නෙ කොහොමද කියල කියල දෙනවා මේකෙන්.

අවසානයේදී අභයවකාශය තුල අතරමං වූ ඒ තඩි space ship එකේ හිරවුන Isaac ට මොකද උනේ ගැන කතා කරන Dead Space එකේ අලුත් ම game එක Dead Space Remake එක ගෙනාව ඔන්න🎮

මෙම episode එකෙහි වැදගත් වන links:

1. Bluray.com - https://www.blu-ray.com/

2. Dead Space Creator interview - https://www.youtube.com/watch?v=BQ3iqq49Ew8&ab_channel=ArsTechnica

3. One Pace - https://onepace.net/en

යට තියන links වලින් අපේ FB හා Insta join වෙන්නත් පුලුවන්.

Join us from our Facebook Page: https://www.facebook.com/profile.php?id=61551059641008

Contact us from our Instagram: https://www.instagram.com/ceyloncastofficial/
Comments 
00:00
00:00
x

0.5x

0.8x

1.0x

1.25x

1.5x

2.0x

3.0x

Sleep Timer

Off

End of Episode

5 Minutes

10 Minutes

15 Minutes

30 Minutes

45 Minutes

60 Minutes

120 Minutes

Episode 03: ක්‍රිකට් Asia Cup, One Piece සහ Only Murders in the Building, Dead Space Remake Game එක

Episode 03: ක්‍රිකට් Asia Cup, One Piece සහ Only Murders in the Building, Dead Space Remake Game එක

CeylonCast